ඇෆ්ගනිස්තානයට මොකද වුණේ? – 𝙏𝙝𝙚 𝙆𝙞𝙩𝙚 𝙧𝙪𝙣𝙣𝙚𝙧 𝙢𝙤𝙫𝙞𝙚 𝙤𝙫𝙚𝙧𝙫𝙞𝙚𝙬
ඇෆ්ගනිස්තානයට මොකද වුණේ? මේ දවස් වල ලෝකයේම කතා බහ වෙන, ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන රට තමයි, ඇෆ්ගනිස්තානය.🇦🇫 තලෙයිබාන්වරු, ඇමෙරිකානුවන්, බෝම්බ, ත්‍රස්තවාදය, ජාතීන් අතර අසමගිය මේ මොන දේ මතක් කරත්…