ගස්ගොපල්ලන්ගේ අන්තිම සටන
ඔවුන් රාත්‍රිය පුරාම මෙසේ ගමන්කලේය. ඔවුන්ගේ හිසට ඉහලින් ඇති ඝන වන අවරණය පසාරු කරමින් කහපැහැ සූර්යයා ලෝකය යන්තමට වනය තුලට ඇදීඑන්නට විය.තවත් ඉදිරියට ගමන්කරන විට ඔවුන්ට ගලින් තැනුණු බිත්තියක් ඉදිරිපිට…
ඔවුන් රාත්‍රිය පුරාම මෙසේ ගමන්කලේය. ඔවුන්ගේ හිසට ඉහලින් ඇති ඝන වන අවරණය පසාරු කරමින් කහපැහැ සූර්යයා ලෝකය යන්තමට වනය තුලට ඇදීඑන්නට විය.තවත් ඉදිරියට ගමන්කරන විට ඔවුන්ට ගලින් තැනුණු බිත්තියක් ඉදිරිපිට…
මම අද කතා කරන්න යන්නෙ TV Series එකක් ගැන… නිකම්ම series එකක් නෙමෙයි මම මේ වෙනකම් බලලා තියන හොදම TV Series එක ගැන. ඒ නිසා ඔයත් TV Series පිස්සෙක් නම්…
ඉදිරියේදි නිකුත් වෙන DAREDEVIL : BORN AGAIN කතා මාලාවෙන් පනිශර්,ජෙසිකා ජෝන්ස් වැනි චරිතත් දැකගැනීමට ලැබේවි. The Punisher, Jessica Johns සහ Luke Cage නැවතත් ඩෙයාඩෙවිල්ව හමුවේ…! නෙට්ෆ්ලික්ස් මාවල් සීරීස්වල ස්ට්‍රීට් ලෙවල්…
1986 ආපු Top Gun ෆිල්ම් එකේ squeal එකක් විදිහට මුල් ෆිල්ම් එකෙන් දශක 3කටත් පස්සෙ නිර්මාණය වුන Top Gun Maverick කියන්නෙ මේ අවුරුද්දෙ මේ වෙනකම්ම release වුන සාර්ථකම ෆිල්ම් එක…
David O. Russell අධ්‍යක්ෂනය කරන Christian Bale, Margot Robbie, John David Washington වගේ සුපිරි නළු නිළියන් විශාල ප්‍රමාණයක් රංගනයෙන්දායක වෙන 'AMSTERDAM' චිත්‍රපටය මාසයක් කලින් release වන බව නිවේදනය කරලා තියනවා.…