You are currently viewing Top Gun Maverick ෆිල්ම් එක Paramount+ නිකුත්වෙන දිනය නිවේදෙනය කරයි.

Top Gun Maverick ෆිල්ම් එක Paramount+ නිකුත්වෙන දිනය නිවේදෙනය කරයි.

1986 ආපු Top Gun ෆිල්ම් එකේ squeal එකක් විදිහට මුල් ෆිල්ම් එකෙන් දශක 3කටත් පස්සෙ නිර්මාණය වුන Top Gun Maverick කියන්නෙ මේ අවුරුද්දෙ මේ වෙනකම්ම release වුන සාර්ථකම ෆිල්ම් එක කියන එක කිසියම විවාදයක් නැහැ.

මැයි 27 වෙනිදා ෆිල්ම් එක Theaters වල premiere වුන මොහොතේ ඉදන් මේ වෙනකම් ඇ.ඩො. බිලියන 1.355 ක පමණ ආදායමක් උපයාගන්න Top Gun Maverick ෆිල්ම් එක සමත් උනා. 🔥❤️

IMDb එකේ 8.6/10 සහ කුණු තක්කාලියේ 96%ක ratting එකක් මේ වෙද්දි ෆිල්ම් එකට ලැබිලා තියනවා. 💯

ෆිල්ම් එකේ සාර්ථකත්වය ගැන තවත් කියන්න දෙයක් නෑනෙ ඉතින්…🙂

ඉතින් Top Gun Maverick ෆිල්ම් එක Theatre එකට ගිහිල්ලා බලන්න බැරි උන අයට අගෝස්තු 23දා ඉදන් Paramount+ එකෙන් බලන්න පුලුවන් කියලා ඊයේ නිවේදනය කලා. ❤️

ඔයාල සමහර විට දැනටමත් Maverick ෆිල්ම් එක pirate download කරලත් ඇති මොකද ෆිල්ම් එක ඊයෙ leak වෙලා තිබ්බා. හැබැයි ඔයාල තාම download කලේ නැත්තං මුලින් පොඩ්ඩක් හොදට බලලා ඉන්න මොකක්ද ගොඩක් copy වල hardcoded subtitle එකක් තියනවා. ඒකට කැමති නම් විතරයි දැන්ම download කලාට කමක් නැහැ. නැත්තං ඉතින් ඔය ඉදියා වගේ තව සතියක් බලන් ඉන්න.🙂

~Jax Teller

#TopGunMaverick #HypeZone #HypeNews #Paramount

This Post Has One Comment

Leave a Reply