පොතේ නම මේකටත් ලස්සනට ගැලපෙන නිසා ඒකෙන්ම ඉස්සරහට යමු😌
BBC Sherlock tv series එකට පස්සෙ ගොඩදෙනෙක් ඒ tv series එක renew වෙයි කියල බලන් හිටියත් මේ වෙනකනුත් ඒ ගැන සුබවාදී ආරංචියක් නෑ😥😥💔
ඉතින් ඒවා ඔක්කොම නැති වෙලා යන්න Warner Bros. ලගෙ Sherlock Holmes Films continue කරමින් Sherlock Holmes Franchise එකක් නිර්මාණය කරන්න මේ වෙද්දි කට්ටිය සූදානම් වෙනවලු😍😍😍
දැනට ආරංචි වෙන විදියට නම් Sherlock Holmes Tv Series 2ක වැඩ කටයුතු මේ වෙද්දි පටන් අරගෙන මූලික තත්වයෙ පවතිනවලු..ඒ වගේම තමයි Sherlock 2009 සහ ඒ Film එකේ Sequel එක විදියට Release උනේ film හකේ Sherlock ට රගපෑව Robert Dowey Jr. ලු මේ Series දෙකේ Executive Producer විදියට වැඩකරන්නෙ😍😍😍
Warner Bros. ල හරහා වැඩේ සිද්ධ උනත් Downey Production Company එකෙන්ලු Production ඔක්කොම කරනවා කියන්නෙ ..
ඒවගේම තමයි HBO MAX හරහා තමයි මේ Series දෙකම release වෙනවා කියල කියන්නෙ😍😍
තාම දින වකවානු ගැන ආරංචියක් නැතත් Sherlock Holmes කියන්නෙ all time සල්ලි ගලන Franchise එකක් නිසා Warner Bros. ලා මේ ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා වගේම තව Sherlock Projects නිර්මාණය කරලා Sherlock Franchise එක Continue කරන්න බලාපොරොත්තු වෙනවා කියල තමයි ආරංචි වෙන්නෙ😍😍😍
Sherlock Movies දෙකේ මීලඟ movie එක 2019 කරන්න plan කරලා තිබුනත් RDJ mcu එකත් එක්ක busy වෙලා හිටපු නිසා ඒකත් මග ඇරිලා තියෙනවා..කොහොම උනත් ඒ ගැනනම් කිසිම news එකක් නෑ මේ වෙද්දි..
අනික තමයි මේ Series එකේ Sherlock විදියට ආයෙම RDJ වත් Watson විදියට Jaw Law වත් මේ Series එකේ Sherlock සහ Watson චරිත වලට Cast කරනවද කියලනම් තාමත් තහවුරු වෙලා නෑ ඉතින් …
බලාගෙන ඉමු✌️
ඉස්සරහට හොඳ නිව්ස් ටිකක් මේ ගැන ලැබේවි🤩❤️