ඔන්න මේක නම් අපේ John Wick ෆෑන්ස්ලට හැපී නිව්ස් එකක්.
ජෝන් වික් බේස්ඩ් කරගෙන මේ වෙද්දී ෆිල්ම්ස් තුනක් රිලීස් වෙලා තියෙනවා. ෆ්‍රැන්චයිස් එකේ හතර වෙනි චැප්ටර් එක ඉස්සරහට එන්නත් තියෙනවා.
ඔය අතර ෆිල්ම්ස්වලටම සීමා නොවී මෙයාලා පුන්චි තිරයත් ආක්‍රමණය කරන්නයි හදන්නේ. ඔව්, අපේ ජෝන් වික් යුනිවර්ස් එක වෙනුවෙන් ටීවි සීරීස් එකක් හැදෙන්නයි යන්නේ 😍
මේකෙ නම වෙන්නේ The Continental. මේ සීරීස් එක රිලීස් කරන්නේ Peacock ස්ට්‍රීමින් සර්විස් එකෙන්.
ජෝන් වික් යුනිවර්ස් එකේ නම ගිය හොටෙල් එකක් වෙන The Continental Hotel එක බේස්ඩ් කරගෙනයි මේ ප්‍රීක්වල් සීරීස් එක නිර්මාණය වෙන්නේ.
හොටෙල් එක හැදුණෙ කොහොමද, මේ හොටෙල් එක මෙච්චර වැදගත් වෙන්නෙ ඇයි කියලා මේ සීරීස් එකෙන් අපිට බලාගන්න ලැබෙනවලු ❤️
දැනට ප්‍රකාශ කරල තියෙන විදිහට 2023 දි මෙයාලා සීරීස් එක රිලීස් කරන්න සූදානම් වෙනවා.
ටික ටික එක්ස්පෑන්ඩ් වෙමින් තියෙන ජෝන් වික් යුනිවර්ස් එකට ඉස්සරහටත් මේ වගේ තවත් නිර්මාණයන් එකතු වෙන ලොකු ඉඩ කඩක් තියෙනවා.
Source: IGN
Nice work guys. Keep it up.