You are currently viewing Suicide Squad: Kill The Justice League නැවතත් කල් යයි😥

Suicide Squad: Kill The Justice League නැවතත් කල් යයි😥

මේ අවුරුද්දෙ Release වීමට නියමිතව තිබූ Suicide Squad : Kill The Justice League game එක 2023 දක්වා කල් දැමීමට Rocksteady සමාගම තීරණය කර තිබෙනවා💔

2020 අවුරුද්දෙ Release වෙන්න නියමිත වෙලා තිබුන මේ Game එක 2022 වෙනකන් කල් දැම්මට පස්සෙ 2021 DC FanDome Event එකේදිත් මේ ගැන Announce කරා..
කොහොම උනත් ඉතින් මේ වෙද්දි 2023 අවුරුද්ද වෙනකන් මේ Game එක කල් දානවා කියල නිල වශයෙන් නවේදනය කරලා තියෙන්නෙ. 💔

Leave a Reply