You are currently viewing Record-Breaking Demon Slayer !!!

Record-Breaking Demon Slayer !!!

සැප්තැම්බර් 25 තමා ඉස්සෙල්ලම Mugan Train Movie එක ජපානයේ TV Time එකක විකාශය වුණේ. 
මේ කියන්නෙ Mugan Train Based සීරිස් එක ගැන නෙවෙයි. මූවි එකත් ගියා ටීවි එකේ.  ඕං බලන්නකෝ ඒකෙත් හැටි. කොහොමහරි මේකෙ සමීක්ෂණ දත්ත අනන් මනන් ආවම තවත් Rwcords වගයක් KnY Break කරලා කියලා තමා පෙන්නුවේ 
ඒ boradcast එක views 11 million surpass වුණා. ඒ කියන්නෙ ජපානයේ household audience එකේ ලොකු majority එකක් ඒක බලලා. 21.4% audience rating එකක්.♥️
මේක තමයි 21 වනසියවසේ වැඩිම viewership එකක් ගත්ත ඇනිමේ  broadcast එක.කලින් record එක තිබුණේ Dec. Conan ට.


ඉතින් මේ සෙනසුරාදා අපි clubhouse එකේ කතාකරන්න ඉන්නෙත් මේ KnY ගැන තමා. 

මොකක්ද මේ Demon Slayer Mugan Train Anime Series එකේ කතාව?

අපි දන්නවා KnY නැත්නම් Demon Slayer Series එකේ සීසන් 1 ගත්තම ඒක ඉවර වුණේ මන්ගා එකේ Sales දෙගුණ තෙගුණ කරලා. Mugan Train Movie එක ඒකෙ ඊළඟ කොටස විදියට covid pandemic අස්සෙ continue වෙන්නෙ Godzilla vs Kong, Mortal Combat පවා පහුකරලා US, UK වල ආදායමක් උපයාගෙන සහ ඒ අවුරුද්දේ වැඩිම ආදායමක් උපයපු මූවි එක වෙලා. Spirited Away පවා Dethrone කරා කියලා දන්නවනේ.🔥🔥🔥

ඇයි ඉතින් මේක ආපහු Series එකක් විදියට යන්නෙ. ඕකට හේතු තුනක් තියෙනවා.😶

1. KnY කියන්නෙ සල්ලි ගහක්.😁😁😁

සරලම කතාව ඒක. KnY සහ Tokyo Revengers  තමා දැන් Japan වල හොඳම Merch දෙක. ඉතින් KnY මූවි එක කලින් ආවා කියලා ඇනිමේ එකේ ජනප්‍රියත්වයට අඩුවක්වෙන්නෙ නෑ. Creators ල දන්නවා ඒක බලනවා කියලා. කොටින්ම ජපානයේ ළඟක කරපු survey එකක කියල තිබුණා japanese kids ල tanjiro ව තමන්ගෙ දෙමාපියන්නට වඩා admire කරනවා කියලත්.😂

අනිත් එක දැනටමත් එයාල කියලා තියෙනවා මූවි එකේ නොතිබුණ සමහර සිදුවීම් මේකෙ තියෙනවා කියලා. ඉතින් තව මොන කතාද? Viewership එකේ කිසිම අඩුවක් වෙන්නෙ නෑ. 😐😐😐

කොහොමත් ඇනිමේ වල සීසන් wise මෙහෙම යනකොට මුල් එපිසෝඩ් වල Recap යන එක සාමාන්‍යයයි. සාමාන්‍යයෙන් Episodes වලට Recap Movies එන්නෙ. ඒකෙ අනිත් පැත්ත තමා මේක. මේක හැබැයි සාමාන්‍යයෙන් ඔතන වෙනද දකින ඒවට වඩා අතිශය සාර්ථකත සහ ලාබදායි වැඩක්. 😎

2. Series Continuity🤗

මේක මෙහෙමයි. කොච්චර ඇනිමේ මූවි එක හිට් වුණත් ජපානයේ පවා ඉන්න Casual Viewers ල ඉන්නවා බහුතරයක් Bluray සහ TV Episodes විතරක් බලන. කොටින්ම  Franchise වල මූවිස් නොබලන Regular Anime Fans ල අති බහුතරයක් ජපානය තුළ විතරක් ඉන්නවා. ඉතින් TV Version එකක් මූවි එකට දෙන්න ඕනි කියන එක කලින් ඉඳන්ම ඒ කියන්නෙ මූවි එක තිරගත වෙන්නත් කලින් කතාවක් ගිය දෙයක්. ඔන්න දැන් ඒක ඇත්ත වෙලා තියෙනවා.🙄🙄🙄

3. Properties Multiplication

මේ කියන්නෙත් ආපහු Recap movies වල.කියන එකම තමා. පොඩ්ඩක් බලන්නකෝ නිකන් ඇනිමේ එකකට සීමා වෙන්නෙ නෑ කවදාවත් hit manga එකක්. අනිවාර්යයෙන්ම OVA Adaptations, Stage Play Adaptations, Light Novels, Colored Versions, Mobile Games, Game Characters, Console games…blah … blah…. blah….

පේනවනේ එයාල ඒක නිකන් spread කරන හැටි. ඉතින් හැමෝම වගේ කියන දෙයක් තමා මේකෙ සීරිස් එක ඒ කියන්නෙ සීසන් 2 කලින් ආවත් Mugan Train මූවි එකක් වගේ ආපහු Recap Movie එකක් විදියට ඒක අනිවාර්යයෙන්ම එන්න තිබුණා කියන එක. හැබැයි ඒක ඔච්චර ආදායමක් වාර්තා කරන්නෙ නම් නෑ. ඉතින්  මේ විදියට මූවි ආදායම වගේම අර වාසිත් එක්ක creators ල හොඳ strategy එකක් play කරනවා.🔥

කොහොමවුණත් Ufotable gonna nail this. එච්චරයි. Demon Slayer ලබන සාර්ථකත්වයේ ලොකුම සාධකය මට අනුව Ufotable….

බලමු ඉතින්…

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply