Things we know so far….
Netflix One Piece Series එකේ logo එක reveal කරලා තියෙනවා. මේකේ පලවෙනි chapter එකේ නම Romance Dawn කියලා තමයි තියෙන්නේ.
මේ දවස් වල Audition process එකලූ යන්නේ. කොහොම වේවිද දන්නේ නෑ. ආරංචි විදිහට episode 10ක්ලූ තියෙන්නේ.
ලොකුම ලොකු Budget එකකුත් මේ Series එක වෙනුවෙන්ම වෙන් කරලා තියෙනවා. ඉවසලාම බලමු මොකද වෙන්නේ කියලා….

AnimeSenpai Site එකට අනුව මේ සීරිස් එක ගැන ආරංචිවෙන දේවල් ටිකක් තමා මේ. එයාලගෙ Source එක විදියට නම් කරලා තියෙන්නෙ theilluminedri. හැබැයි AS එක සාමාන්‍යයෙන් Reliable Source එකක්.
මේකෙ විදියට Luffy ට Cast කරන්න යන්නෙ Brasil Teenage Actor කෙනෙක්. ඒක Still Searching. එහෙම තමා කියන්නෙ.
Zoro ගෙ චරිතයට මෙයාව තමා කතාකරගෙන යනවා කියන්නෙ. asian Actor කෙනෙක් මෙයානම්.
Nami ව මෙයාල portray කරන්න යන්නෙ Zoro ටත් වඩා වැඩිමහල් එක්කෙනෙක් විදියට. ලුෆී 17. Zoro 18. Nami 19 අන්න එහෙම. Nami ගෙ චරිතය මෙයාල lone wolf කෙනෙක් වගේ තමාලු පෙන්නන්න යන්නෙ.
Usopp ව portray කරන්න යනවා කියන්නෙ black person කෙනෙක් වගේලු. After all netflix 😅 Romantic dial එකක් වගේ පෙන්නන්න යන්නෙ.
Liar කෙනෙක් තමා මේකෙත්. අවුරුදු 17 එක්කෙනෙක්.
Sanji ව 19 years old flirting ඒ වගේම criticisms වැඩිය ඉවසන්නෙ නැති කෙනෙක් වගේලු පෙන්නන්න යන්නෙ.
මේකෙ ඉතින් actors ලට හොයන්න යනවා කියන්නෙත් ඒ වයස්වලම වගේ actors ල.

Oda heavily invole වෙනවා කියනවා වැඩේට. 2023 තමා මේක එනවා කියන්නෙ.පසුතල නිර්මාණය එහෙම දැන් කරගෙන යනවා කියනවා.
Oda ගෑවිලා ඉන්නවනම් මොකක් හරි වෙයි ඉතින් බලමු