You are currently viewing Agathaගෙ tv series

Agathaගෙ tv series

Wandavision හි Spinoff එකක් වන AGATHA Show කතා මාලාවේ වැඩ අරඹයි🔥

Wandavision හි පිටපත් රචක Jac Schaeffer ව මේ සඳහා සම්බන්ධ කරගෙන ඇති අතර මේ Spinoff series එක Dark Comedy category එකට අයත් වේවි

Leave a Reply