You are currently viewing Minecraft Game ඒකේදී රුසියානු රජයේ බිල්ඩිමක් පුපුරුවා දැමීම නිසා ළමයින් කිහපදෙනෙක්ට අවුරුදු 5ක් දක්වා සිර දඬුවම්

Minecraft Game ඒකේදී රුසියානු රජයේ බිල්ඩිමක් පුපුරුවා දැමීම නිසා ළමයින් කිහපදෙනෙක්ට අවුරුදු 5ක් දක්වා සිර දඬුවම්

මේකෙ title එක ආතල් උනාට ටිකක් විතර වෙනස් News එකක්..

2020 ජූනි මාසෙදි රුසියානු ෆෙ⁣ඩරල් ආරක්ෂක සෙවාවට විරුද්ධව දේශපාලනික පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 14 ක පිරිමි ලමයි 3දෙනෙක්..
මේ ගැන පරීක්ෂණ කරනකන් රැඳවුම් නියෝග යටතේ රඳවා හිටපු මේ ලමයින්ගෙ දුරකතන වල තිබිලා Minecraft Game එකේදි Virtual FSB(Federal Security Service) building එක විනාශ කරන්න plan කරන videos කීපයක් හොයාගෙන තියෙනවා.🙂

ටිකක් විතර ගොං news එකක් වගේ තමා… හැබැයි මේ Video Clips හම්බුනාට පස්සෙ රුසියානු අධිකරණය විසින් මේ ලමයි 3න් දෙනාට අවුරුදු 5ක පිටුවහල් දඬුලබා දෙන්න.😱 ඒ අනුව මේ ලමයි 3 දෙනාව අවුරුදු 5කට රුසියාවෙන් පිටුවහල් කිරීමට තමා තීන්දුව ලබා දීලා තියෙන්නෙ 🌚

කොහොම උනත් ඉතින් මේ ලමයින්ගෙ ගුරුවරු, දෙමව්පියෝ නම් කියල තියෙන්නෙ මේ ලමයි තුන්දෙනාම අනිත් ලමයි විදියටස සාමාන්‍ය විදියට හැසිරුණු ලමයි කියල තමයි..

Leave a Reply