You are currently viewing Marvel Netflix TV Series Disney + හරහා Streaming ⁣කරන බව තහවුරු කරයි. ❤

Marvel Netflix TV Series Disney + හරහා Streaming ⁣කරන බව තහවුරු කරයි. ❤

මේ ගැන තහවුරු කරලා තියෙන්නෙ Disney + canada විසින් පවත්වපු මාධ්‍ය සාකච්ඡාකදි.. නිවේදනය කරලා තියෙන විදියට Netflix හරහා Streaming වුන මේ වෙද්දි වැඩි කතාබහක් ඇතිවෙලා තියෙන Marvel Tv Series කීපයක් වන Daredevil , Jessica Jones , Luke Cage , Iron Fist , The Punisher සහ The Defenders කියන Show ටික තමයි මේ විදියට Disney + හරහා Streaming වෙනවා කියල නිවේදනය කරල තියෙන්නෙ 😍 තහවුරු කරලා තියෙන විදියට මාර්තු 16 වෙනිද ඉඳන් තමයි Streaming පටන් ගනනනා කියල කියන්නෙ.. ඒත් තාම Disney + හරහා හැම Region එකකටම Streaming කරනවද කියන එකනම් තහවුරු කරලා නෑ. 😪

මේ විදියට Marvel Tv Series ගැන ⁣අවදානයක් ලැබිලා තියෙන එකනම් ඉස්සරහට සෑහෙන්න හොඳ දෙයක් වේවි. 😍❤️

#SriCOM #Marvel #DisneyPlus #Netflix

Leave a Reply