මේ ගැන තහවුරු කරලා තියෙන්නෙ Disney + canada විසින් පවත්වපු මාධ්‍ය සාකච්ඡාකදි.. නිවේදනය කරලා තියෙන විදියට Netflix හරහා Streaming වුන මේ වෙද්දි වැඩි කතාබහක් ඇතිවෙලා තියෙන Marvel Tv Series කීපයක් වන Daredevil , Jessica Jones , Luke Cage , Iron Fist , The Punisher සහ The Defenders කියන Show ටික තමයි මේ විදියට Disney + හරහා Streaming වෙනවා කියල නිවේදනය කරල තියෙන්නෙ තහවුරු කරලා තියෙන විදියට මාර්තු 16 වෙනිද ඉඳන් තමයි Streaming පටන් ගනනනා කියල කියන්නෙ.. ඒත් තාම Disney + හරහා හැම Region එකකටම Streaming කරනවද කියන එකනම් තහවුරු කරලා නෑ.
මේ විදියට Marvel Tv Series ගැන අවදානයක් ලැබිලා තියෙන එකනම් ඉස්සරහට සෑහෙන්න හොඳ දෙයක් වේවි.
#SriCOM #Marvel #DisneyPlus #Netflix