Disney + හරහා මීලඟට නිකුත් වෙන්න නියමිත Series එකක් වන Echo Series එකේ වැඩකටයුතු අද පටන්ගන්නවා කියල Echo නිලි Alaqua Cox ඇයගෙ Instagram Story වල පල කරලා තියෙනවා.. Cox Instagram Story එකේ සඳහන් කරලා තියෙන්නෙ කැනේඩියානු නිලියක් වෙන Devery Jacobs Echo Series එකේ පලවෙනි Production දිනය ගැන සුභපතලා ඇයට මල් පොකුරක් එවලා තියෙනවා කියල … ඒවගේම තමයි Devery ඒ සමඟ එවලා තියෙන සුබ පැතුම් පතේ සඳහන් කරලා තියෙනවා ඇයත් ඉක්මනින්ම Production වලට එකතු වෙනවා කියල.
ආරංචි වෙන විදියට Series එකේ Production කටයුතු වලින් බොහොමයක් සිද්ධ වෙන්නෙ Atlanta අවටලු.. මේ වෙනකන් නම් තාම Echo Series එකේ Release Date එකක් ගැන සඳහන් වෙලා නම් නෑ..
#SriCOM #Echo
Can I just say what a comfort to find somebody who truly understands what theyre talking about on the net. You certainly understand how to bring a problem to light and make it important. A lot more people really need to look at this and understand this side of the story. I cant believe youre not more popular because you definitely possess the gift.