You are currently viewing Invincible Season 2 හි production තාම පටන් අරගෙන නෑ

Invincible Season 2 හි production තාම පටන් අරගෙන නෑ

Minari (2020), The Humans (2021) නළු වගේම Invincible Dubbing Cast එකේ ඉන්න Steven Yeun සහභාගි වුන interview එකකදි තමයි මේ ගැන කියල තියෙන්නෙ..

The Humans,Minari film ගැන කතා.වෙලා තියෙන මේ interview එකේදි මාධ්‍යවේදියෙක් Invincible season 2 ගැන අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදියට Invincible Season 2 හි production තාම පටන් අරගෙන නෑ කියලත් ඉක්මනට ඒ වැඩකටයුතු පටන් ගනීවි කියලත් තමයි Steven Yeun කියල තියෙන්නෙ ..

Source : IGN

SriCOM #Invincible

This Post Has One Comment

  1. thisal

    AYYA ALL OF US ARE DEAD EKA KINGDO EKATA WDA HODADA

Leave a Reply