You are currently viewing Indian Superheros ගැන Sony Pictures හි අවධානය යොමු වේ.🔥

Indian Superheros ගැන Sony Pictures හි අවධානය යොමු වේ.🔥

Superhero Movies වලට ලෝකෙ මේ වෙද්දි ඇතිවෙලා තියෙන vibe එකත් එක්ක Sony Pictures India සමාගම ඉන්දියාවෙ පරණම Superhero Character එකක් ගැන මේ වෙද්දි අවධානය දීලා ⁣තියෙනවා..

Shaktimaan එහෙම නැත්නම් Indian Superhero Characters වලින් පරණම Character එකක් සහ පලවෙනිම Indian Live Action Superhero Character එකෙන් Movie Trilogy එකක් කරනවා කියල Sony Pictures India සමාගම නිවේදනය කරලා තියෙනවා 😍 . 1997 අවුරුද්දෙ Tv Series එකකින් තමයි මුලින්ම මේ Shaktimaan කියන Character එක හඳුන්වලා දීලා තියෙන්නෙ. පොදුවෙ Indian Superhero Movies වල තියෙනවා වගේ සමහර අව්ල් තැන් තිබුනත් මේ TV series එකට සෑහෙන හොඳ Reviews ලැබිලා තියෙනවා..
ඒත් එක්කම Shaktimaan Comic Series එකක් සහ Shaktimaan Animated Series එකක් පවා මේ Superhero Character එක ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙනවා❤️

ඉතින් මේ Superhero Character එකට හොඳ ප්‍රතිචාරයක් ලබා ගන්න පුලුවන් වෙයි කියල තමයි Sony Pictures ලා මේ වැ⁣ඩේට අතගහලා තියෙන්නෙ😍 ඒ වගේම දැනට ඉන්දියාවේ මේ ගැන හොඳ ප්‍රතිචාර තියෙනවා. Sony ලා Shaktimaan Movie එකේ Announcement Teaser එකත් මේ වෙද්දි Release කරලා තියෙන්නෙ 😍🔥
ඔයාලටම තීරණය කරන්න පුලුවන් මේක මොන ⁣වගේ වෙයිද කියන එක Teaser එක බලලා…

ඇත්තටම මේ Movie Trilogy එක සිද්ධ වුනොත් ඒක Indian Superhero Industry එක වෙනම මානයකට අරන් ඒවි කියල හිතෙනවා. බලාගෙන ඉමු ගායිස්. 😍✌️

Leave a Reply