You are currently viewing Guardians of the galaxy කොමික් නවතා දැමීමට මාවල් ආයතනය කටයුතු කරයි…!

Guardians of the galaxy කොමික් නවතා දැමීමට මාවල් ආයතනය කටයුතු කරයි…!

“The end! Thanks for everything — and see you at Gosnell’s!”

එහෙනම් ඉතින් Good Bye Guardians Of the Galaxy😐

Guardians of the Galaxy #18 Comic book එක එහෙම නැත්නම් ‘The Last Annihilation’ කියන crossover event එකේ අන්තිම comic book එකෙන් හැමෝම ආදරය කරන Guardians of the Galaxy ලගෙ මෙතෙක් ආපු comic series එකට සමු දෙන්න Marvel එක තීරණය කරල තියෙනවා🙁🙁

මේ අපි කතා කරපු අන්තිම comic book එක release වෙන්නෙ සැප්තැම්බර් 22 වෙනිදා..ඒ comic එක ඉවර වෙද්දි අන්තිමට දාලා තිබ්බ phrase එක තමා අපි මේක පටන් ගද්දිම දාලා තියෙන්නෙ. ඉතින් ඔය විදියට 22 වෙනිදයින් අවසන් කරපු Guardians of the Galaxy comic series එක කියන්නෙ Guardians of the Galaxy comics වල 6 වෙනි volume එක

මේ 6 වෙනි volume එක ලිව්වෙ Al Ewing වගේම Juann Cabal, Marcio Takara සහ Juan Frigeri මේ comic එක සාර්ථක කරගන්න එකතු වෙලා තියෙනවා ❤️

මේ විදියට Guardians of the Galaxy comic volume එක අවසන් උනත් අපිට මේ කට්ටියව අනිත් comics වලිනි දිගටම දැකගන්න පුළුවන් වෙයි.

ඒ වගේම Guardians of the Galaxy comic වලටම සම්බන්ධ Wastelanders: Star-Lord #1  කියන දෙසැම්බර් 22 release වෙන්න කියන comic එකෙනුත් අපිට මේ කට්ටියව ආයෙ දකින්න පුළුවන් වෙයි ❤️

ඒත් එක්කම ඉදිරියේදි release වෙන්න තියන Guardians of the Galaxy 3වෙනි movie එකට කලිනුත් තව Guardians of the Galaxy comic එකක් දැකගන්න පුළුවන් වෙයි අපිට❤️

එහෙනම් ඉතින් එතකන්,

Good Bye Guardians Of the Galaxy 😐

SriCOM

Leave a Reply