You are currently viewing Eternals backstory එකේ වෙනසක්😱🔥

Eternals backstory එකේ වෙනසක්😱🔥

Eternals නිෂ්පාදක විසින් තහවුරු කරල තියන විදියට Comic origin එකේ සඳහන් Eternal Backstory එකට වඩා මේ film එකේ Backstory එක වෙනස් වෙනවා… Comic වල සඳහන් Eternal backstory එක වෙන්නෙ Eternals යනු විශේෂ පරිණාමීය මිනිස් කොට්ඨාසයක් විදියට.. ඒත් Eternals නිෂ්පාදක Nate Moore සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් කියල තියෙන්නෙ film එකේදි Eternals ලා කියන්නෙ “Olympia” කියන planet එකෙන් ආව අමරණීය පිටසක්වල ජීවීන් පිරිසක් කියල 👽

කොහොම වෙයිද film එකේදි කියල 😱🔥
අපි බලන් ඉමු Eternals ලගෙ Backstory එක film එකේ යන්නෙ කොයි විදියටද කියල❤️🔥

SriCOM #Eternals

Leave a Reply