කට්ටියට මතකයි නේද Death Of The Justice League ගැන අපි ගෙනාපු News එක, ඉතින් ඔන්න එතනින් පස්සෙ DC Comics වලින් අපිට ඇහෙන අලුත්ම ආරංචිය තමයි මේක😮
DC comics අඳුරුතම අර්බුදයකට සැරසෙයි😱
DC ලගෙ 2022 අවුරුද්දෙ වඩාත් විශේෂම Event එක ගැනයි මේ කියන්න යන්නෙ….
DC ලා නිවේදනය කරන විදියට ජස්ටිස් ලීගයේ මල ගමින් පසු DC multiverse එක තුල Dark Crisis එකක් ඇති වෙනවලු😱
මෙච්චර මේ හෑල්ලක් කියෙව්වෙ DC අලුත්ම Comic Series එක ගැන කියන්න🙂
ජස්ටිස් ලීග් මලගමට පසු Joshua Williamson සහ Daniel Sampere නිර්මාණය කරන Dark Crisis Comic Book Series එක DC හි 2022 වසරේ වැදගත්ම Event එක.ලෙස නම් කරලා තියෙනවා😍
Justice League හි Batman, Superman, Wonder Woman සහ Green Lantern ඇතුලු වීරයන්ගෙ මලගමින් පසු Pariah, Dreak Darkness ගෙ උදව් ඇතිව infinite multiverse එකක් ඇති කරලා ලෝකයට අඳුරු යුගයක් උදා කරනවා කියල තමයි Dark Crisis නිර්මාතෘ Joshua Williamson කියල තියෙන්නෙ 😱
ඒවගේම තමයි මේ Dark Crisis Comic Book Series එක Infinite Frontier Comic Series එකත් එක්ක Directly Connected වෙනවා කියලත් තහවුරු කරලා තියෙනවා😍
තව දුරටත් මේ ගැන අදහස් දක්වමින් ඔහු කියල තියෙන්නෙ මේ Comic Series එක හරහා Dark Crisis එක හරහා අඳුරුතම යුගයක අද්විතීය Multiversal Fight scenes දැක බලාගන්න පුලුවන් වෙයි කියල😍
Dark Crisis Comic Series එක Issues 7කින් මාසිකව Release වෙනවා කියල තමයි දැනට නිවේදනය කරලා තියෙන්නෙ..
මේ විශේෂ Comic Series එක කොටස් 2ක් වශයෙන්ලු release වෙන්න නියමිත වෙලා තියෙන්නෙ ..
Dark Crisis #0 Issue එක Free Comic Book Day එක.වෙනුවෙන් මැයි 7 වෙනිදා Release වෙන අතර Justice League: Road To Dark Crisis #1 Issue එක මැයි 31 වෙනිදා Release වෙනවා කියල තමයි කියන්නෙ😍
Superman ගෙ මරණින් පසුව DC විශ්වයේ අලුත් Superman වන Jon Kent සමග අනිත් සුපිරි වීරයන් එකතු වෙලා මාරාණ්තික සටනක් සඳහා සූදානම් වෙයිද??
එහෙම නැත්නම් සටන අත්හරීද???
බලන් ඉමු✌️
කොහොම උනත් මේකනම් DC Comics වල සුපිරිම අත්දැකීමක් වේවි😍✌️
Source : CBR