You are currently viewing ලෝකයම සමරන Batman

ලෝකයම සමරන Batman

අපි හැමොම දන්නවා Batman කියන්නේ මුලු ලෝකයේම ඉතාමත් ජනප්‍රිය superhero ලගෙන් එක්කෙනෙක්. ඔයා මේ ලොකේ ඔනේම ගමකට ගිහින් batman කියන්නෙ කවුද කියලා ඇහුවොත් එක ගමකින් අඩුම ගනේ 10ක්වත් ඉන්නවා Batman ගැන දන්න.ඒතරමට ජනප්‍රිය Hero කෙනෙක් තමයි bat man කියන්නේ.

ඉතිං මේ ජනප්‍රියතාවය ලස්සන වැඩකට හරවන්න කල්පනා කරලා තියෙනවා DC comic විසින් එක තමයි bat man – the world කියන anthology comic එක  

මේකේදි වෙන්නෙ රටවල් 14ක ඉන්න writersලා, artistලා, inkersලා එකතු වෙලා ඒ ඒ රටට ආවේනික හෝ ඒ රටේ සංස්කෘතිය එක්ක මුහු කරලා අපි හැමෝම ආදරය කරන්න Batman ගේ මෙතෙක් කල් අපි නොදැක්ක අමුතු අමුතු කතා ටිකක එලියට දෙනවා ,ඒවගේම මේක එලියට එන්නෙ September 14.

උදාහරණයක් විදිහට ලංකාවේ Batman හිටියනම් ඒ කතාව යන්නෙ කොහොමද ? Batman ගේ suit එක වෙනුවට පොර සරමක් අදියිද ? ඔන්න ඔය වගේ එක එක විදිහට කතා ටිකක් අපිට මේ series එකෙන් බලාගන්න පුලුවන් වෙයි.

ඒ වගේම තමයි මේ ලස්ස්න වැඩේ කරන්නෙ ඉස්සරහට එන world bat man day එකත් අල්ලලා 😍

මම උඩ කිවුවනේ මේකට ගොඩක් රටවල් සම්බන්ධ වෙනවා කියලා .මේ තියෙන්නෙ ඒ රටවල් ටික.

North America

France

Spain

Italy

Germany

the Czech Republic

Russia

Poland

Turkey

Mexico

Brazil

China

Korea

Japan

පේනවනේ රටවල් කීයක් තියෙනවද කියලා 😍😍 , ඉතිං ඔයත් bat man fan කෙනෙක්නම් අනිවා මේක කියවන්න ගන්න .මොකද මෙච්චර කාලයකට අපි කියපු නැති විදිහේ ලස්සන අමුතු කතා ටිකක් අපිට බලාගන්න පුලුවන් වෙයි.

This Post Has 2 Comments

  1. Samitha Sandaruwan

    Nice article…

  2. Sachintha Benat

    පට්ටම කොමික් එකක් ❤️

Leave a Reply