You are currently viewing Avengers Endgame movie එක Infinity Saga එකේ අවසන් Movie එක බව Kevin Feige පවසයි…

Avengers Endgame movie එක Infinity Saga එකේ අවසන් Movie එක බව Kevin Feige පවසයි…

“Marvel Studios and the Marvel Cinematic Universe is now past their tenth anniversary and with the release of the final Avengers movie, we’ve finally completed a 22-movie Infinity Saga,”

Kevin Feige මේ ගැන කියල තිබුනෙ Marvel Studios Assembled Documentary Series එකේ අන්තිම Episode එක වුන Eternals ගැන තිබුන episode එකේදි..
Movies 22 ක් සම්පූර්ණ උනාට පස්සෙ Infinity Saga එක අවසන් Avengers Endgame එකෙන් ඉවර උනා කියල තමයි Kevin Feige අදහස් දක්වන්නෙ..

මීට කලින් තිබුන interview වලදි මාධ්‍යවේදීන් Avengers ගැන අහපු ප්‍රශ්න වලට Kevin Feige පිලිතුරු දීලා තිබුනෙ Avengers 5 නමින් Movie එකක් නිෂ්පාදනය කරන්න Marvel Studio එකට තවම කිසිම අදහසක් නැති බවත් Infinity Saga එකෙන් පස්සෙ අලුත් Saga එකක් build up කරන්න phase 1 එකේදි ගත වුනා වගේ කාලයක් අවශ්‍යයි කියල තමයි..

මේ වෙද්දි Phase 4 එක Build up වෙන ගමන් තියෙන නිසා Eternals Based වුන Saga එකක් දැකගන්න පුලුවන් වෙයි බොහො විට..
ඒහෙම කියන්න හේතුව තමයි මේ වෙද්දි Eternals ගැන Marvel Studio එක සැලකිය යුතු විශාල අවදානයක් යොමු කරල තියෙන එක😍
මීලඟ Saga එක කොයි වගේ වෙයිද😍
බලන් ඉමු හිමීට Saga එක Build up වෙනකන් ගායිස්😍✌️

#SriCOM #AvengersEndgame

Leave a Reply