You are currently viewing AMSTERDAM චිත්‍රපටය 2022 ඔක්තෝබර් 7 release වන බව නිවේදනය කරයි.

AMSTERDAM චිත්‍රපටය 2022 ඔක්තෝබර් 7 release වන බව නිවේදනය කරයි.

David O. Russell අධ්‍යක්ෂනය කරන Christian Bale, Margot Robbie, John David Washington වගේ සුපිරි නළු නිළියන් විශාල ප්‍රමාණයක් රංගනයෙන්දායක වෙන ‘AMSTERDAM’ චිත්‍රපටය මාසයක් කලින් release වන බව නිවේදනය කරලා තියනවා.

ඒ අනුව 2022 නොවැම්බර් 4දා තිරගත කිරීමට තිබුන AMSTERDAM චිත්‍රපටය ඔක්තෝබර් 7 දක්කා ලං කර තිබෙනවා.

~Jax Teller

#AMSTERDAM #HypeZone #HypeNews

Leave a Reply