You are currently viewing 2022 Release වීමට තිබූ MCU Projects 2ක් හදිසියේ ඉවත් කරයි. 😱💔

2022 Release වීමට තිබූ MCU Projects 2ක් හදිසියේ ඉවත් කරයි. 😱💔

මේ ගැන 100% confirmed නෑ මේ වෙනකොට ඇත්තටම අයින් කරලද කියල .හැබැයි අපි නිව්ස් එක ඔයාලට දෙන්නම්..
Marvel Japan Website එකේ update වෙලා තියෙන විදියට 2022 අවුරුද්දෙ Release වෙන්න තිබුන MCU projects 2ක් ඒ list එකෙන් ඉවත් වෙලා තියෙනවා💔
ඒ ඉවත් වෙලා තියෙන projects 2 තමයි ,

• What if..? Season 2
• Secret Invasion

ඇත්තටම මේ Projects දෙක ඒ list එකේ නැත්තෙ ඇයි කියන්න නම් තාම අපි දන්නෙ නෑ..සමහර විට production කල් ගිහින් තියෙන්නත් පුලුවන් එහෙම නැත්නම් කලින් දැනුම් දීලා තිබ්බ විදියට මේ අවුරුද්දෙ අග Release වෙන්නත් පුලුවන් 😍

ඒ කොහොම උනත් Marvel Japan Official Site එකේ update වෙලා තියෙන list එකට අනුව මේ අවුරුද්දෙ release වෙන්න තියෙන projects ටික තමයි,

• Moon Knight (March 30, 2022)
• Doctor Strange In the Multiverse of Madness (May 6, 2022)
• Thor: Love and Thunder (July 8, 2022)
• Black Panther: Wakanda Forever (November 11, 2022)
• She-Hulk (TBD-තාම announce කරලා නෑ)
• Ms. Marvel (TBD-තාම announce කරලා නෑ)
• I Am Groot (TBD-තාම announce කරලා නෑ)

Black Panther 2 : Wakanda Forever film එකේ production ආයෙ නැවතීමත් එක්ක අහන්න ලැබුනා වගේ film එක කල්යාමක් ගැන මේකෙනම් කිසිම සඳහනක් නෑ😍
ඉතින් බලාගෙන ඉමු..
Secret Invasion සහ What if ? Season 2 කල් යයිද එහෙම නැත්නම් announce කරපු විදියටම මේ අවුරුද්දෙ release වෙයිද කියල ….

VIA: Marvel Disney Japan Site
The Direct

SriCOM #MCU

Leave a Reply