You are currently viewing 🏳️‍🌈Superman ද්වීලිංගික වෙයි🏳️‍🌈

🏳️‍🌈Superman ද්වීලිංගික වෙයි🏳️‍🌈

DC comics විසින් නිවේදනය කරල තියෙන විදියට නොවැම්බර් 9 වෙනිදා නිකුත් වීමට නියමිත Superman Comics හි අලුත් කලාපයෙන් John Kent එහෙම නැත්නම් Superman ව ද්වීලිංගික (Bisexual ) චරිතයක් විදියට හඳුන්වා දෙනවා කියල තමයි කියන්නෙ🌈

මේ ගැන වැඩිදුර විස්තර ප්‍රකාශ කරමින් වර්තමාන  Superman Comic රචක Tom Taylor කියන්නෙ Superman හැම විටම බලාපොරොත්තු,සත්‍ය,සහ යුක්තිය වෙනුවෙන් නැගී සිටි බවත් මෙතැන් සිටි බහුතරයක් පිරිසට Superman චරිතය තුලින් ඔවුන්ට  දැක ගත හැකි බවත්ය.. 🌈

“Superman’s symbol has always stood for hope, for truth and for justice. Today, that symbol represents something more. Today, more people can see themselves in the most powerful superhero in comics,”

ඔන්න ඔය විදියට තමයි Tom Taylor ඒ ගැන අදහස් දක්වලා තියෙන්නෙ …

Everyone Needs Heroes 🔥

බලන් ඉමු කොහොම වෙයිද කියල

SriCOM #SuperMan #Pride

Leave a Reply