රුසියාව තම යුක්රේනය ආක්රමණයට ප්රතිචාර වශයෙන් බටහිර රටවල් ගොඩක් රුසියාවට සම්බාධක පැනෙව්වා කියල හැමෝම දන්නවනේ ඒ අතරින් චිත්රපට වීඩීයෝ ගේම්ස් ප්රධාන තැනක් ගන්නවා. ඉතින් ඒවට ප්රතිචාර විදිහ රුසියාව විසින් ඒවාගේ ප්රකාශන හිමිකම් නීති ලිහිල් කරන බව වාර්තා වෙනවා.. ඒ කියන්නේ movies, games, Tv Shows වගේ දේවල් නීතිවිරෝධී විදිහට ඩව්න්ලෝඩ් (Torrent) කරගැනීම සහ ලඟ තබා ගැනීමට නීතියෙන් තව දුරටත් ප්රශ්නයක් වෙන්නේ නෑ..

රුසියාව විසින් පයිරේට් චිත්රපට කතා මාලා ක්රීඩා නීතිගත කරයි.
- Post author:Pasindu Ransilu
- Post published:March 12, 2022
- Post category:News
- Post comments:0 Comments