ඉදිරියේදි නිකුත් වෙන DAREDEVIL : BORN AGAIN කතා මාලාවෙන් පනිශර්,ජෙසිකා ජෝන්ස් වැනි චරිතත් දැකගැනීමට ලැබේවි.
The Punisher, Jessica Johns සහ Luke Cage නැවතත් ඩෙයාඩෙවිල්ව හමුවේ…!
නෙට්ෆ්ලික්ස් මාවල් සීරීස්වල ස්ට්‍රීට් ලෙවල් චරිත කිහිපයක්ම Daredevil: Born Again කතා මාලාවේ ඇපියර් වෙන බවට රූමර්ස් වගයක් යනවා.
නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන විදිහට පනිශර්, ජෙසිකා ජෝන්ස්, ලූක් කේජ් ඇතුලු චරිත කිහිපයක්ම මීළඟ ඩෙයාඩෙවිල් කතා මාලාවෙන් දැකගන්න ලැබෙනවා.
මීට අමතරව කැරන් පේජ් සහ ෆොගී නෙල්සන් චරිත දෙකත් කතා මාලාවේ දැකගන්න පුලුවන් වෙන බව මේ වෙද්දී තහවුරු කරලා තිබෙනවා.
Source: ScreenRant
Admin: Sachintha Benat
#HypeZone #HypeNews #Marvel #Daredevil #ThePunisher
src=”https://www.google.com”