You are currently viewing සිත්වරුන්ගෙ නීතිය: Sith Code

සිත්වරුන්ගෙ නීතිය: Sith Code

ඉතින් කොහොමද ගායිස් ⁣… අද Road to May the fourth  Campaign  එකේ 4 වෙනි දවස .ඉතින්  මම ආවා ස්ටාර්වෝස් ෆෑන්ස්ල සෙට් එකට තවත් interesting  දෙයක් ගැන කතා කරන්න . ආට්වර්ක් එක දකිද්දිම සෙට් එක දන්නව අද මොකක්ද ටොපික් එක කියල 😉 සෝ එහෙනම් ගායිස් අපි යමු Sith Code එක ගැන ⁣කැනොන් වලින් වගේම ලෙජන්ඩ්ස් වලිනුත්  ටිකක් දැන ගන්න ✌️ So  guys lets go ……💯🔥

“Through victory, my chains are broken. The chains. The chains are the easy part. It’s what goes on in here that’s hard.”

―Darth Maul, reciting part of the Sith Code

The Code of the Sith එහෙමත් නැති නම් සිත්  Language  එකෙන්  Qotsisajak කියල හැදින්වුණු මේ සිත් කෝඩ් වුනේ සිත් වරුන්ගෙ Core Beliefs ටික Express  උනු පොඩි මන්ත්‍රයක් . මේක ඇත්තටම  අපෙ ජෙඩායි වරුන්ගෙ  ජෙඩායි කෝඩ් එකේ ප්‍රතිවිරුද්ධ දේ .ජෙඩායි කෝඩ් එකේ  Dark side Counterpart  එක කියල මම කිව්⁣වොත් ඒක නිවැරැදියි. (ඒ වගේම ජෙඩායිල විස්වාස කරා මේ සිත් කෝඩ් එක සිත්ලගේ Individual wants and Desires  වලටම නිර්මාණය උනා කියල 😉.⁣)  සිත් කෝඩ් එක Follow  කරන සිත් වරුන්ට කියල දුන්න දුර්වලයා විනාශ කරන එකෙන් තමන්ට Strong  වෙන්න පුලුවන් කියල .ආහ් තව පොඩි දෙයක් සිත් කෝඩ් එකෙන් ජෙඩායි කෝඩ් සහ සිත් කොඩ් එක අතර තිබුනු Fundamental philosophical  වෙනස් කම් ටික Illustrate කරල තිබුන .

දැන් අපි ටිකක් සිත් කෝඩ් එක ගැන පොඩ්ඩක්  Analyze  කරල අපි යමු සිත් කෝඩ් එකේ ඉතිහාසය ගැන Legends වලට අනුව පොඩ්ඩක් කතා කරන්න 

“Peace is a lie, there is only passion.

Through passion, I gain strength.

Through strength, I gain power.

Through power, I gain victory.

Through victory, my chains are broken.

The Force shall free me.”

මේක අපි පොඩ්ඩක් දන්න සිංහලට නිකමට ට්‍රාන්ස්ලේට් කරාම මේ වගේ තේරුමක් තමා ගායිස් අපිට සෙට් වෙන්නෙ  😉

” සාමය බොරුවක් , තියෙන්නෙ ආශාව පමණකි 

ආශාවෙන් මම ශක්තිය ලබමි

ශක්තියෙන් මම බලය ලබමි

බලයෙන් මම ජයග්‍රහණය ලබමි 

ජයග්‍රහණය මඟින් මාගෙ දම්වැල්  බිදී ඇත 

 Force  එක මාව නිදහස් කරයි ” 

ඒ වගේම සිත් ලැන්ග්වේජ් එකෙනුත් තව Version  එකක් තිබිල තියෙ ගායිස් 😉

“Nwûl tash.

Dzwol shâsotkun.

Shâsotjontû châtsatul nu tyûk.

Tyûkjontû châtsatul nu midwan.

Midwanjontû châtsatul nu asha.

Ashajontû kotswinot itsu nuyak.

Wonoksh Qyâsik nun”

දැන් අපි යමු මේ සිත් කෝඩ් එකේ Phrase  එකින් එක ටිකක් Analyze  කරන්න 😉( Legends  වලට අනුව ගායිස් ) 

>>>”peace Is lie , There is only passion “

“Conflict forces one to better oneself. It forces change, growth, adaption, evolution… or death.”

―Yuthura Ban

 Yathura Ban කියන   Korriban Academy(sith academy  එකක් ,  Jedi civil war කාලෙදි කොරිබාන් කියන ප්ලැනට් එකේ තිබුනු ) එකේ  හිටිය sith practitioner  ට අනුව jedi ලගේ “Peace ” වල තේරුම ගැටුම් නැති කම නිසා ඒක එක තැන පල් වීමක් වුනා.ඒ වගේම Conflicts  මගින් civilization වල වගේම Individual  අයගෙත් Progress  එකේ Source  එක කියල ඇය ප්‍රකාශ කරා . ගැටුම් වලින් කෙනෙක් Improve  වෙනව කියල තමා ඇය කිව්වෙ . ඒ වගේම Conflicts  සහ Passion  Sith කෙනෙක්ට අවශයයි කියලත් Sith code එකෙන් ප්‍රකාශ වෙනව මොකද සිත්ලගෙ  අරමුණ තමා තමන් අනිත් අයට වඩා better Sith කෙනෙක් වෙන එක ඒ සදහා Passion and lust වලට පුලුවන් තරම්බ embrace  වෙන්න ඕනිනේ 😉 . සරලවම  conflicts  and passion  makes better Sith තමා ඉතින්  💯✌️

>>>>”Through Passion ,I gain Strength “

“It is our goal to be stronger, to achieve our potential and not rest upon our laurels. We are the seekers, not the shepherds.”

―Yuthura Ban

සිත් ල තමන්ව දැක්කෙ Seekers  ල විදියටනේ ,සෝ මෙයාල සොබාදහම් නීති සහ යුනිවර්ස් එකේ රූල්ස්  සමඟ එකතු වෙලා old and Stagnant ways වලට අබියෝග කරපු පිරිසක් නේ 😉. ඒ වගේම Jedi ල එයාලගේ Nature  එක සහ ඔවුන් වටා තිබුන ගොඩාක් දේවල් වලට බය වුන පිරිසක් විදියට තමා සිත්ල විස්වාස කරේ. ඒවගේම Survive  වෙන්න passionate  වෙන්න ඕනි කියලත් තමා මොවුන්ගෙ මතය වුනේ. මේ නිසා සිත්ල පිලිගන්නව ⁣Passionate වීමෙන් ඔවුන්ට  ජෙඩායිලට වඩා ශක්තිය ලබා ගන්න හැකියි කියල( Jedi ල passion එක ප්‍රතික්ෂේප කරපු නිසා )සිත්ල තමන්ට ඕනි දේ ලබා ගන්න අවශය ශක්තිය උපරිමම විදියට යූස් කරේ මේන්න මේ නිසා ✌️⚠️️තමන්ගෙ goal එකට යන්න කොච්චර  දේවල් අහිමි උනත් , කොච්චර පිරිසක් මිය ගියත් තමන්ගෙ Goal එකට මැක්සිමම් පුශ් එක දාන්න ⁣සිත්ලට සිත් කෝඩ් එකෙන් උගැන්නුවා⚠️️💯

>>>> “Through Strength , I gain Power “

 “Without strife, the victory has no meaning. Without strife, one does not advance. Without strife, there is only stagnation.”

―Yuthura Ba

මොවුන් තමන්ගෙ ස්කිල්ස් සහ ස්ට්‍රෙන්ග්ත් එක යූස් කරල තමන්ගෙ better version  එක ට යන්න  , සිත්ල අතරේ ලෙජන්ඩ් එකක් වෙන්න කරන්න ඕනි දේ උපරිම විදියට කරන්න සිත් කෝඩ් එක තුලින් Force  කරා නේ ගායිස් 💯 බලය වෙනුවෙන් what ever it takes කියල හිටිය පිරිසක් නේ සිත්ල .. මේ වගේ සිත්කෙනෙක් නිර්මාණය වෙන්න මේ සිත් කෝඩ් එක දරුණුවටම බලපාපු දෙයක් උනා ⚠️️😍

>>>>”Through Power , I gain Victory “

 “Unless the victory is achieved by demonstrating that your power is superior, it is only an illusion. Temporary at best. We seek more.”

―Yuthura Ban 

 මොන තරම් ජයග්‍රහණ ලැබුවත් , තවත් දෙයක ජයග්‍රහණය ලබා ගන්න සිත් කෙනෙක් උත්සාහ කරා. සිත් ⁣කෙනෙක්  Force එක තුල  ශක්තිමත් වෙන්න වෙන්න  එයාගෙ Power එක එන්න එන්නම වැඩි උනා බට් ඔහුට සිදු උනා ඒ Power එක ලබන්න තව තවත් සටන් කරන්න , ට්‍රයි කරන්න . මේ නිසා මොවුන් විස්වාස කරා දැන් තමන් ඉන්න තත්වය කොච්චර  බලවත් උනත් ඒක තාවකාලික දෙයක් සහ තව power Seek කරන්න victory  ලබන්න  ඕනි වෙනව කියල 💯😏 give me Victory  so I can Achieve More Power 💪😜 !!!

>>>> “Through Victory, my chains are Broken”

“One who has freed themselves from all restrictions has reached perfection… their potential fulfilled. Perfect strength, perfect power, perfect destiny.”

―Yuthura Ban

Guys අපි මුලින්ම මොකක්ද මේ ” My chains are broken ” කියල කියන්නෙ කියල . Yathura Ban  ට අනුව “Chains ”  කියල කියන්නෙ Restrictions වලට . මේ⁣ Restrictions  කියනන්නෙ සිත්ලට විතරක් නෙවේ ගායිස්, universe  එකේ ඉන්න any being  කෙනෙක්ට තියෙන restrictions . මේ Restrictions  තව කෙනෙක් පනවපු ඒව ⁣⁣හෝ තමන් විසින්ම Place කරගත්ත Restrictions  වෙන්න පුලුවන් .සිත්ලගේ Ultimate Goal එකක් වුනේ මේ Restrictions  වලින් තමන්ව Free කරගන්න එක ගායිස්  ✌️( මෙතනින් අදහස් වෙන්නැ තමන්ට ඕනි දේ තමන්ට ඕනි විදියටම කරන එක ගැන නමුත් මෙතනින් අදහස් වෙනවා  සිත් කෙනෙක්කෙ maximum Potential  එකට  සහ   Perfection එකට යන්න මේ Chains Break  කරන එක වැදගත් උනා ) ඔවුන්ට ඕනි උනා Perfect Power , Perfect strength , perfect destiny ( මේ ටිකෙන් ඔවුන්ට පැලුවන්  උනා  ඔවුන්ට ඕනි උනු දේවල් වලින් Most part එකක් ලබා ගන්න )  , මේ  ඇබිලිටීස් ටික එකක් නෑර ලබාගත්ත සිත් කෙනෛක් හැදින්වෙන නමක් තියෙ ඒ තමා  Sith’ari ( sith’ari කෙනෙක් Supposed to සිත් වරුන් විනාශකරල ඔවුන් හිටියටත් වඩා Strong  කරවන්න . ලෙජන්ඩ්ස් වලට අනුව Darth Bane ( පොර ගැන.ලිපියක් ගෙන්න ඉන්නෙ ගායිස් ලගඳිම මේ පොර සිත්ල අතරේ වැඩ්ඩෙක් කියන්නෙ අපි දන්න ගොඩක් සිත්ලට වඩා ⁣මාර බලවත් සිත් කෙනෙක් 💯  ) Sith’ari කෙනෙක්  . මේ පොර 1000 BBY  වලදි වගේ බොම්බ් එකක් අතෑරල සිත්ල විනාශ කරල අ⁣ායෙම Rebuild  කරා නව නීති ( Rule of two –  මේකට අනුව එක කාලයක ඉන්න පුලුවන් වෙන්නෙ  සිත්වරු දෙන්නයි , මාස්ටර් ඇන්ඩ් ඇප්‍රෙන්ටීස් . අපි skywalker saga එකෙදි හෙම දකින්නෙ සිත්ල දෙන්නයිනේ  එක කාල සීමාවකදී 😏 )ටිකක් එක්ක . 

>>>> ” The Force shall Free me “

“The Force is our servant and our master. Our teacher and our companion. A weapon and a tool. Know it and you know the universe. Master it and you master the universe. Strive for perfection and the Force shall reward you.”

―Yuthura B

සිත් වරුන් බිලීව් කරා ගායිස් Dark side of the force  තුල උපරිම දැනුම හා ප්‍රවීණත්වයක් ලබා ගන්න  මහන්සි වෙන සිත් කෙනෙක්ට Reward  සෙට් වෙනව කියල සහ සිත් කෝඩ් එක Follow කරන  පිරිස Restrictions  වලින් තොර උනා කියල . ඒ වගේම මේ සැට් එක Greater Purpose  එකක් ලබා ගන්න උපරිම විදියට වෙහෙස මහන්සි උනා . ඒ Purpose  එකට යන්න Society  එක සහ other organizations වලින් Place කරල තිබුනු Restrictions ගනන් ගන්නේ නැතුව වැඩ කරා කස්ටිය . 😏✌️⚠️️

හම්මෝ බාගයකට වඩා ඉවරයි ලිපියෙ 😂✌️ඔහොම්ම යන් අපි  සිත් කෝඩ් එකේ  ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන්න 

korriban  වල තිබුනු Sith Academy  එකේ නිර්මාතෘ සහ එහි Master  කෙනෙක් උන Qordis  කියන සිත් වරයට අනුව  Sith Code එක Sith order  එකේ Backbone  එක විදියට  තිබිල තියෙනව Jedi Exiles ( Jedi order  එකෙන් පිටුවහල් කරපු අය ) ල විසින්  Horuset System  එකේ හිටිය red Skinned Sith Purebloods  ලව Enslave  කරපු කාලයේ ඉදන් ( jedi Exiles  Horuset වලට එන්නෙ 6900 BBY වලදි වගේ ✌️) . මේ Jedi Exile  ල අතරින් එක්කෙනෙක් උනු  Sorzus Syn ගෙ Personal  Journal  එකේ තමා මේ Sith Code එක ගැන මුලින්ම සඳහන් වෙන්නෙ . ඒ අනුව Sith Code එකේ author  විදියට අපිට පිලිගන්න පුලුවන්  මේ fallen Jedi Sorzus Syn කියල .මෙයා මේක ලියන්නෙ 6900 BBY වලදී Korriban  ප්ලැනට් එකේදි ✌️😉  

“A single, unifying code can be derived from the Sith philosophy. The Jedi have a code, and we exiles know it well. But we also know it is full of inadequacies and half-truths.”

―Sorzus Syn 

 Sorzus Syn  sith Purebloods  ලගේ Lifestyle  එක ගැන Impressed  වෙනව මොකද ඔවුන් ඔවුන්ට ඕනි දේ ඔනි විදියටම ලබා ගන්න පිරිසක් වුනු නිසා . ඒ වගේම ඔවුන් අන් අයව මරල දාලා , බලය ලබන්න තියෙන හැමදේම යූස් කරන පිරිසක් උනා ( Yeah they were , just as Sith ). මේ pureblood ලගේ  Brutality  එක නිසා Syn Inspire  වෙනව . ඉන් පසුව ඇය තිරණය කරනව Jedi code එක⁣ට ප්‍රතිවිරුද්ධව Passion , rage , Anger  වගේ දේවල් මත Base වුනු Sith Code එක නිර්මාණය කරන්න. ⚠️️💯

Syn ගේ Journal  වල ඇය කියනව Jedi විස්වාසයන් Encourage  උනේ කෙනෙක්ගෙ Limitations and Passivity   විතරක් කියල . මේ නිසා ඇය මේ Jedi code එකේ තිබුනු Fallings ⁣පෙන්නල දෙන්න Sith code එක නිර්මාණය කරනව සහ මේ කෝඩ් එක Sith followers ල විසින්  පිලිගැනීම සිදුවෙනව . මේ කෝඩ් එක Millennia ගානක්  තිස්සෙ Change  නොවී යනව sith lord Darth Bane විසින් 1000 BBY  වලදී Sith  Order  එක Rebuilt  කරන කාලයත් පසු වෙලා අපි කැනොන් වලදි දකින කාලය වෙනකන්ම 😉 

“I am not a man of words. But I respect the power of words, for that is what transformed me. The words of the Sith Code. Others had heard them, contemplated them, and so on. But I understood them, and they changed me. For what was I before I heard those words? Nothing.”

―Darth Bane, Dark Lord of the Sith

990 BBY වෙද්දි වගේ   අපේ  Jedi සෙට් එක මේ සිත් කෝඩ් එක ගැන දැන ගෙන ඉන්නේ  😅( ගොඩක් වෙලාවට සිත්ල ජෙඩායිලට වඩා පියවර ගානකින් ඉස්සරහ නේ 😅✌️)  ජෙඩායි Library  එකේ තිබුනු  The Jedi Path : A  Manual for Students of the Force  කියන පොතේ සඳහන් වෙලා තියෙනව Sith history  එක ගැන සහ Sith Code එක ගැන Chapter  එකක් 😉 මේ Chapter  එකේ සඳහන් වෙනව Sith වරුන් Self-centered සහ Individual needs and desires  වලට Focus වුනු පිරිසක් විදියට සහ ජෙඩායිල   විසින් බහුතරයට හොදක් කරන්න උත්සාහ කරන පිරිසක් විදියට .

එහෙනම් මෙතනින් මම Sith code එක ගැන ලියන ලිපිය ඉවර කරනව 😏( Happy now ?:) ආහ් ලිපිය සෙට් නම් ලයික් එකක් දාලා , මේ ගැන තවදුරටත් කතා කරන්න දෙයක් තියෙ නම් කමෙන්ට් එකක් දාන්න 😏 අපි ඒ ගැන කතා කරමු 💯✌️  තව ස්ටාර්වෝස් ෆෑන්ස්ලට පෙන්න ශෙයා පාරකුත් දාන්න 😏

ඒ වගේම  මේ දවස් ටිකේදි  Hypezone  එකෙන් ඔයාල සෙට් එකට ගෙනාව ස්ටාර්වෝස් ගැන ලිපි 4ක් , ඒ වගේම මැයි 4 එහෙමත් නැත්තම් ස්ටාර්වෝස් ෆෑන්ස්ල සෙට් එක් May The Fourth  වෙනකන් අපි ගේනව තව මේ වගේ සිරා ලිපි සෙට් එකක් සහ තව තව Segments  සෙට් එකක් ( ස්පෙ⁣ශලි අමුතු සීන් එකක් දෙන්න ඉන්නෙ : මම දන්නෙත් නෑ මොකක්ද ඒ කියල 😅😂 මොනා උනත් දඩ ආතල් එකක් වෙයි කියලනම් දන්නව 💯) 😉 ඒ නිසා මේ දවස් ටි⁣කේ අප්ඩේට් එකේ ඉන්න අපිත් එක්ක . තව මේ වගේ එක එක යුනිවර්ස් , Franchises ගැන තියෙන සිරා ලිපි කියවන්න  ලයික් එකක් දාලා සෙට් වෙන්න Hypezone  Page එකත්. එක්ක ,ආහ් තව මේ වගේ දේවල් ගැන Actively  කතා කරන්න ඔහොම්ම එකතු වෙන්න Hype Community  එකටත් 💯❤️

එහෙනම් ගායිස් May The Force  Be With You කියන් මම කැපෙනව ❤️✌️

Leave a Reply