You are currently viewing මොන්ස්ටර්ස්ලා ගවේශනය කරන රහස් සංවිධානයක් ?

මොන්ස්ටර්ස්ලා ගවේශනය කරන රහස් සංවිධානයක් ?

ගොඩ්සිලාවත් හොයාගත්ත අය..😍🔥🙏⚡

උබලත් මේ දවස් වල ඉන්නෙ වදුරොයි කබරයොයි සීන් එකේද 😂😂.එහෙම උනේ නැත්තම් තමයි පුදුම .ඉතින් හැමෝම මේ දවස් වල monsterverse සීන් එකේ ඉන්න නිසා ඔයලා අනිවවා දැන ගන්නඔනෙ එකක් ලියන්න හිතුනා .ඔයලා filme ටික බැලුවනම් ඔයාලා අහලා monarch එක ගැන ,ගොඩක් අය හැබැයි දන්නේ නෑ මේක ගැන් හරියටම ඉතින් මම හිතුවා ඒ ගැන ඔයාල එක්ක කතා කරන්න..

ඊට කලින් පොඩී දෙයක් කියන්නම් ඔයාලට ඔයලට . ගොඩක් අය මේකට ආස වෙන්නෙ english movies ටික බලලනේ හැබෙයි ඊට වඩා ගොඩක් දේවල් තියෙනව toho එකෙන් හදපු movies වලයි comics වලයි .ඉතින් ඔයාලට පුලුවන්නම් ඒවත් cover කරගන්න ඔයාට මේ fandom ඇත්ත ලස්ස්න පෙනෙයි 😊.අපි ආසයි අපිත් එක්ක ඉන්න සෙට් එක toxic fansලා නොවී ඒ දේ ගැන හොද අවබෝදයක් තියෙන fansලා වෙනවට🤗

හරි දැන් අපි බලමු මොකක්ද මේ monarch කියන්නෙ කියලා🤔. මේක හැදෙන්න මුල් වෙන පළවෙනි දේ තමයි 1943 ජැපනීස්ලා එක්ක මිත්‍ර හමුදාව යුද්ධ කරද්ද්දි usa වල නැවක් වන uss Lawton කියන නැව හිතා ගන්න බැරි ව්දිහට විනාශ වෙනව නැවේ crew එකත් අතුරුදහන් වෙනව ඉතුරු වෙන්නේ එකම එක්කනයි එයා තමයි williom randa .ඉතින් මේ සීන් එක මිනිස්සු දැන ගත්තොත් ජැපනීස්ලා ගහල කියලා බය වෙයි කියල ඒක මාධ්‍යයෙන් හංගනවා .හැබෙයි මෙහෙම නැවු විනාශ වෙන්නේ usa army එකෙ විතරක් නෙමෙයි ජැපනීස් army එකේ නවුත් හිතාගන්න බැරි විදිහට විනාශ වෙනව .මේ කාලෙම තමයි skull island එකට අර pilotලා දෙන්නත් වැටෙන්නෙ😲.

ඉතින් මේ දේවල් එක්ක යුද්ධය ඉවර වෙනව හැබැයි ඉවර වෙන්න කලින් අපි හැමොම දන්න පරමාණු බෝම්බේ Hiroshima වලට දානවා ඔය සීන් එකෙන් බේරෙන කෙනෙක් තමයි elji sherizawa කියන්නෙ එයා බෙරිලා යද්දි දකිනවා තඩි විශාල කෘමියෙක් වගේ එකෙක් හැදෙනවා😐.ඉතින් මේ පරමාණු බෝම්බේ පිපිරීම නිසා තව් එක moster කෙනෙක් නැගිටිනවා එ තමයි Godzilla ,ඉතින් ඔයලා දන්නව්ව්නේ මේක නෙමෙයි Godzilla නැගිට්ට පලවෙනි පාර කොහොමත් එයා radiation එක හොයන් යනවා කාලෙන් කාලට මොකද එයා ජීවත් වෙන්නෙ එකෙන් නිසා ,එ වගේම වෙන monsters ලා පෘතුවියේ natural oder එකට බලපෑම් කරද්දි Godzilla ඇවිල්ලා උන්වා මරලා දානාව (ඔවු ඔවු Godzilla කියන්නෙ නරක කෙනෙක් නෙමෙයි එයා පෘතුවිය ආරක්ශා කරන කෙනා එක වෙන monstersලගෙන් හෝ මනුස්සයන්ගෙන් හරි පෘතුවියේ පැවෙත්ත්මට තර්ජනයක් වෙනඔනේ දෙයක් එයා විනාශ කරනවා after all he is the god of the monsters 😎 ) .ඉතින් අර ව්ශාල කෘමියා(shinomura තමයි උගේ නම ) වගේ එක පැසිෆික් සාගරයේ යන බෝට්ටු විනාස කරල හෙන සීන් එක්ක කරනව🐱‍🚀.

ඔය අතරේ sherizawaට අයේ සෙට් වෙනවා shinomuraව එතන්දි ඒ නැව විනාශ වෙනවා ඉතුරු වෙන්නේ දෙන්නයි එක්කෙන්ක් sherizawaට අනිත් කෙන shaw කියලා කෙනෙක් ,මෙ shaw කියන dial එක වැඩ කරන්නෙ Japanese-american army team එකකට එක එච්චර ලොකු එකක නෙමෙයි එකේ නම තමයි monarch කියන්නෙ🙅‍♂️ .මෙන්න මෙතනින් තමයි අපිට monarch එක් ගැන ඉස්සෙල්ලාම දැන ගන්න වෙන්නෙ පටන් ගන්නෙ ගොඩක් ලොකුවට නෙමෙයි ,මේක පටන් ගන්නෙ harry s.truman ජනාධිපති වරයා යටතේ මේකෙ ප්‍රධාන නිලදාරියා වෙන්නෙ general Douglas MacArthur ඉතින් මේක පොඩියට පට ගත්තත් එයාලට තිබුනේ මුල ඉදලම එකම එක අරමුණයි එක තමයි M.U.T.Oස්ලව හොයලා විනාශ කරන එක😈 .

මෙ mutos කියලා කියන්නේ අපි දන්න monstersලට එයාලා දාපුනමේ කෙටි නම සම්පූර්ණ නම තම්යි Massive Unidentified Terrestrial Organism කියන එක .ඉතින් එදා ඉදන් මෙයාලා මේ mutosලා ගැන විස්තර හොයන්නයි ,එයාලව විනාශ කරන්නයි ක්‍රම හොයනවා 🙅‍♂️

ඉතින් අවුරුදු ගානක්ම shinomura සහ Godzilla පැසිෆික් මුහුද හරියේ වලි දාගන්නව දුපත් වල. හැබෙයි කවදාවත්ම monarch එකට අල්ල ගන්න වෙන්නෙ නෑ😅 .ඉතින් මෙහෙම යද්දි sherizawa හිතනවා godzilla ඉන්න ඔනේ මුහුදේ ගැඹුරු තැන් වල කියලා මරියාන ආගාදය හරියේ හොයලා බලන්න යවනවා us Nautilus submarine එක හැබෙයි එතන්දි හම්බෙන්නෙ නැ පොරව🔍.

හැබැයි ඔය සීන් එක නිසා Godzillaට මලපයිනවා ,ඉතින් මූ shinomura hunt කරන ගමන් us ships වලටත් ගහනවා අම්බානෙකට 🥴.

1953 වගේ monarch එක ලොකේ වටෙන් හොයාගන්න පොඩි mutosලගේ කොටස් එකතු කරලා එවා අධ්‍යයන කරනවා ,ඔය කාලෙදි තමයි shinomura කියන්නෙ තනි ජිවියෙක් නෙමෙයි ජිවීන් ගොඩක් එකතුවෙලා හැදෙන සතෙක් කියලත් මෙයාලාහොයා ගන්නේ😮 .ආතල්ම සීන් එක තමයි එක ජිවියෙක්ගෙන් උනත් shinomura කෙනෙක් හැදෙන්න පුලුවන් හැබෙයි මෙයාලා එකහොයා ගන්නෙ එහෙම එකෙක් හැදිලා මුන්ගේ lab එක විනාශ කරන් ගියාට පස්සේ😂

ඉට පස්සෙ 1954 කලේ bikini දූපතේ us army එකෙන් hydrygob bomb එකක් test කරනව හැබෙයි ඇත්තටම එක test එකක් නෙමෙයි මෙ mutosවල මරන්න හදන plan එකක් ,ඉතින් ඕක පිපුරුවට පස්සෙ shinomuraනම් විනාශවෙලා යනව හැබෙයි අපේ Godzilla බේරෙනව ,අපි ඔයා bomb එක ගැන දනේ castle bravo කියලා (සමහරක් විට මේව ඇත්තද දන්නෙත් නෑ ඉතින් කියන්න බෑනේ 🤷‍♂️😮).ඉතින් මේ සීන් එකෙන් පස්සෙ bikini දූපත වාසය කරන්න සුදුසු නැති තැනක් වෙනවා .තව පොඩි දෙයක් monarch එකේ under water base එක නම් කරනනේ මේ bomb එක නමින්

ඉතින් ඔහොම කාලයක් යද්දි mutosලා ගැන කිසිම ආරන්චියක් නැතුව යනව ,අවුරුදු විස්ස්ක වගේ කිසිම දෙයක් හම්බෙන්නේ නෑ ඉතින් monarch එක මේකලේ රිම් එකෙන් තමයි යන්නෙ🥴 මොකද ඉතින් එයාලව හදන්නේ mutosලා ගැන බලන්නනෙ ඉතින් උන් නැතුව මේක තිබිලා වැඩක් නෑනේ ,එක නිසා monarch එක වහන තැනටම වැටෙනවා 😌

ඉතින් මේ හැමදේම් වෙනස් වෙනවා landsat කියන nasa shuttle එකෙන් skull island එක photo ගහල එවපුවම ඉතින් 1973 monarch එකෙන් යනව skull island එක ගැන් හොයන්න ඉතින් මේක තමයි අපිට kong skull island movie එකෙන් බලාගන්න පුලුවන් වෙන්නේ🤩 ,ඔයාලා දන්නව්නෙ ඉතින් මේකෙ වෙන්නෙ මොකක්ද කියලා .මේක එක පැත්තකින් monarch එකට ජයග්‍රහණයක් උනාට තව පැත්තකින් විශාල පරාජයක් වෙනවා .මොකද ඉතින් එහෙදි අම්බානෙක කනව්නෙ 😂😂.

ඊට පස්සෙ monarch එක 1991දී Mexico වල isla de mara වල ගිනිකන්දක් ඇතුලේ ඉන්න muto කෙනෙක්වහොයා ගන්නවා , ඒ වෙන කවුරුත් නෙමෙයි rodan .ඉතින් මේක දැන ගත්ත ගමන් monarch එකෙන් එ ගිනිකන්ද හුදකලා කරලා එතන containment facility එකක් හදනවා rodanව contain කරන්න 🚨

අයෙත් 1995 දී monarch එකෙන් යනව skull island එකට එකෙදිහොයා ගන්නව kond skulcrawlersලව් පාලනය කරල උන් වැඩිය නෑ කියල .මේත් එක්කම මෙ අවුරුද්දෙම් team එකක් හොරෙන් යනව skull island එකට එකෙ ප්‍රදානියා වැන්නෙ aarron brook(kong skull island movie එකේ හිටපු brook සහ sangගේ පුතා මේ).මෙයා මෙහෙම යන්නේ එයා හිතනව monarch එකෙන් ගන්න පියවර මදි ආරක්ශාවට එහෙම කියලා.ඉති මෙතනදි ගොඩක් දේවල් වෙනවා මෙතන්දි තමයි skull island එකේ ඉතිහාසය හා kongගේ ඉතිහාසය ඉගෙනගන්නෙත් .

පස්සෙ ලොකු සිද්දියක් වෙන්නේ 1999 අවුරුද්දදේ .universal western mining කියන සමාගමහොයා ගන්නවා Philippine වල එයාලා හාරන් පතලේ radiation pocket එකක් .ඉතින් මෙයලා මෙහෙම හාරද්දි එයාලා බර උපකරණ නිසා මෙතන කඩාගෙන වැටෙනවා .ඔය සීන් එකට පස්සෙ monarch එකෙන් dr.vivienne graham & ishiro sherizawaව යවනව එත එත පරීක්ශණ කරන්න (ඔවු මෙයා අපි අර උඩ් කිවුව sherizawa ට සම්බන්දයි මේ එයාගේ පුතා තාත්තා මැරුනට පස්සේ මෙයා monarch eඑකත් ක්ක බැදෙනව😲 )ඉතින් මේ cave එක ඇතුලෙ මෙයාලහොයා ගන්නවා Godzilla ගේ මුතුන් මිත්තෙක්ගේ ඇට සැකිල්ලකුයි තව පරපෝශිත mutosල දෙන්නකුයි(මෙයාලාකෝශ දෙකක ඉන්නේ ) .ඉතින් මෙතනට මෙයාල යද්දිම එක muto කෙනෙක් පැනලා ගිහින් වු යන්නෙ ජපානේ ජින්ජීරා න්‍යෂ්ටික බලාගාරයට යනවා එකේ න් පෝශනය වෙන්න🍔 (මේ titansලා පෝශනය වෙන්නෙ radiation වලින් ).

ඉතින් මෙතනදි මේ mutoට විරුද්ධව සටන් කරන්න බෑ මොකද ඒම උනොත් අර න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දුවෙල හෙන සීන් එකක් වෙනවා ,ඉතින් monarch එක කියනව කරන්න තියෙන හොදම වැඩේ එ නගරය නිරාදායනය කරලා මිනිස්සුන්ව ඉවත් කරන එක 😷.ජපානය එක කරනව පස්සේ

ඉතින් අර මම කිවුව අනිත් mutos කෝශය ගේනව යූකා කදුකරයෙ න්‍යෂ්ටික අප ද්‍රව්‍යය ගබඩාවට ඒක කෝශය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ එතෙනෙ කරනව

ඊට පස්සේ 2009 දි චීනයෙ යූනාන් ප්‍රදේශයේ temple of the moth කියන temple එකෙන් අපි කවුරුත් දන්න mothraවහොයා ගන්නවා .ඉතින් මෙතන් කර පරික්ශන වලින්හොයා ගන්නව මෙයා අනිත් titansලට වඩ හොද කෙනෙක් සහ ගොඩක් අවස්තා වල මෙය Godzilla ගේ උදවුව්ට එන කෙනෙක් කියලා(we love you mothra💛)

ඉට පස්සෙ 2014 අර ජපානයේ න්‍යෂ්ටික බලාගර්යෙන් විකිරණවලින් පෝශනය උන muto එක අවසන් කරලා එතන තිබ්බ හැමදේම විනාශ කරලා යනවා .මේ දෙයුයින් එතන තිබ්බ monarch මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් වගෙ විනාසවෙලා යනවා .ඉතින් මෙ උන දේවල්වහන්නඔනෙ නිසා monarch එකෙන් මිනිස්සුන්ට කියන්නෙ භූමි කම්පාවක් නිසා මෙහෙම උනා කියලා😏 .කෝම් හරි මෙ සීන් එකෙන් පස්සෙ u.s army එක මේ mutoගේ පස්සෙන් පන්නනවා .එයාලා විතරක් එමෙයි හැබෙයි එන්නේ ,මේ muto ව් මරන්න අපේ gojiraත්(godzillaට කියන Japanese නම ) එනවා .ඉතින් මෙතනින් පස්සෙ වෙන දේවල් ඔයාලා දන්නවා ඇතිනේ (godzilla 2014 movie එකේ කතාව )

ඉතින් මෙකෙන් පස්සෙ Godzilla අයෙත් මුහුදට යනවා හැබැයි අනිත් mutoලව හොයලා මරන එක නවත්තන්නෙ නෑ පොර 2014දිම තව muto prime කෙනෙක්ව godzilla විනාශ කරනවා .ඉතින් monarch එක කියනවා එයා මැරුනේ dr.ema rusllගෙ sonar device(ORCA) එක ඒ වෙලාවෙ ක්k‍රියාත්මක කරල muto primevව දුර්වල කරපු නිසා කියලා 😒

ඉට පස්සෙ අපිට monarch එක හම්බෙන්නෙ 2016 ඇන්ටාටිකා වල එයලා හදනවා contentment facility එකක් එක හදන්නෙ ice වලි හිරර උන muto කෙනෙක් වටා .ඒ වෙන කවුරුත් නෙමෙයි එ Ghidorah එහෙමත් නැත්තම් monarch එකට අනුව monster zero😨.එත් එක්කම monarch එකෙන් තව mutosලා 17 දෙනෙක්ව ලෝකය වටා අධ්‍යනය කරනවා .ඉතින් මේකෙන් පස්සෙ අපිට හම්බෙන්නෙ Godzilla the king of movie එක .

එතනින් පස්සෙ අපිට monarch එක ගැන අහන්න වෙන්නෙ නෑ ,එකේ වැඩ වෙන්නේ ඉතාමත් රහසිගතව අනික website එකත් දැන් වැඩ නෑ 😔,අපිට දැන් බලන් අලුත් තොරතුරු ගන්න Godzilla vs kong එකෙනක්න් බලන් ඉන්න වෙනවා .හැබැයි ඉතින් තාමත් ඔයලා මේ ලොකේ ආරක්ශාව monarch එක අතේනම් තියල තියෙන්නෙ ඇත්තටම දුක් වෙන්නඔනෙ කරණාවක් eක්ක 😒,මොඅක්ද් උඩ කියවද්දි දැක්කනේ එයාලට අපිව ආරක්ශා කරන්න බෑ කරන්න පුලුවන් එකම කෙනයි ඉන්නෙ ඒ තමයි Godzilla 😍.after all he is the freaking god .ඉතින් යන්න කලින්න් එක දැයක කියන්න ඕනේ .toxic fan කෙනෙක් නොවි හොද අවබෝදයක් තියෙන කෙනෙක් වෙන්න

ඉතින් ඔයලා අලුත් දෙයක් ඉගෙන ගත්තනම් අනිත් අයත් පෙන්න share කරන්න මේක ,තව ඉස්සරහට අපි monsterverse එක ගැන තව ලස්සන දේවල් ගෙන්නම්..ලිපි නම් කිහිපයක්ම ලියලා තියෙන්නෙ..🙏 කමෙන්ට් දාන්න තව ඕනෙනම්..😂

in Godzilla we trust ❤

Leave a Reply