You are currently viewing අලුත් වුන ඩිසි ලෝකය ගැන දැනගමු !

අලුත් වුන ඩිසි ලෝකය ගැන දැනගමු !

අලුත් වුන DC Universe එක 💯🖤

DC කොමික් කියෝන අය දන්නවා දැන් මුලු dc omniverse එකම කනපිට ගහලා ඉන්නේ death metal event එකෙන් පස්සේ .දැන් කොමික් කියවන්නේ නැති කට්ටිය උඩ බිම බලන්න එපා 😏

ඕක තමයි කියන්නේ කොමික් කියවන්න ගන්න කියලා ,කොහෙද ඉතින් උබලා කිසි මෙවුවා එකක් නෑනේ 😒.ඉතිං death metal එකට අලුතෙන් අපිට හම්බෙන්නේ Future state event .එකේ ඕකොම අලුත්වෙලා තියෙන්නේ අපේ හීරොස්ලා විලන්ස්ලා ඔක්කොම 😮.මම හිතුවා ඉතිං මේ අලුත් සීන් එක ගැන පොඩි intro එකක් දෙන්න කියවන්න පටන් ගන්න ආස අයට .

මම මේ කියන්නේ justice league issue 1 එක ගැන මොකද ඒකනේ ප්‍රeධාන එක ,මේකට අමතරව හැම character එකකටම solo කොමික් එනවා 🤩.

ඉතිං අලුත් justice league එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම් ඔයාලට මම .🙏

orginal jl එකේ වගේම අලුත් reboot එකෙත් අපිට හම්බෙන්නේ පස් දෙනයි .Super man , Bat man .Wonder women ,Flash,Aquar women ,Green lantern .හැබැයි ඉතිං orgnial herosla පස්දෙනා උනාට ඇදුම ඇතුලෙ ඉන්න පස්දෙනා වෙනස් 🤔.

ඉසේලාම බලමු කවුද මේ අලුත් super man👽 කියලා ,අපේ අලුත් super man තමයි Jonathan kent මෙයා තමයි super maගේ පුතා .ඔයාලා කියෝලා තියනව්ද දන්නේ නෑ super sons කියන කොමික් එක එකේ ඉන්නේ මෙයා තමා DCeased series එකෙත් superman මැරුනට පස්සේ super man වෙන්නේ මෙයා තමා .

එතකොට කවුද අලුත් wonder women🙅‍♀‍ ?එයා තමා Yara Flor මෙයා එන්නේ diana නැති උනාට පස්සේ මෙයා හැබැයි එනේ බ්‍රසීලයේ ඇමසන් වැසිවානාන්තරයෙන් එයාගේ තාත්තා Brazilian river god කෙනෙක් so මෙයා demi god කෙනෙක් ඉතිං

මේ පාර අපේ green lantern 🏮තමයි joe mullein.මෙයානම් Future state event එකට කලින් ඉදලා තමයි ඉන්නේ මේකෙදි මෙයා main green lanternවෙලා .

අපේ aqua manට 🧜‍♂‍ ඉන්නෙ කෙල්ලෙක් ඒ තමයි aqua manගෙයි meeraගෙයි දුව Andrina Curry කට්ටියනම් එයාව දන්නේ Andy Curry කියලා .

එතකොට Flash⚡ විදිහට ඉන්නේ Jess Quick මෙයා තම kid quick උනේ මීට කලින් .

එතකොට අන්තිමය තමා අපේ bat man සෑර් ඉතිං අනිත් හැමෝම වගේ මෙයත් වෙනස් .මෙදා සැරේ අපේ බැට් සර් තමයි tim fox ඔවු මෙයා Lucius foxගේ පුතා .

හරි දැන් ඔයලා දැන ගත්තනෙ කවුද අලුත් jl එක කියලා දැන් කතාව දිහා චුට්ටක් බලමු 🔎.මුලින්ම පටන් ගද්දි අපෙ herosලා කරපු දේවල් ගැන පොඩි විස්තරයක් යනව විශ්වය බේර ගත්ත එවා එයලගේ තනි සටන් එව ගැන ඊට පස්සෙ අපිට හම්බෙන්නෙ legion of doom එකේ විලන් කෙනෙක් වෙන T.P morrow legionඑකේ රැස්වීමක්දි කතා කරර කර ඉද්දි ,කතා කරන්නේ ඉතින් වෙන මුකුත් නෙමෙයි අලුත් JL එක පරදන හැටි ,එයා කියනව tomorrow belong to us ,tomorrow justice league will die කියලා 🙄.

ඊට පස්සෙ අපිට ඉලගට පෙන්නෙ ඊලග දව්සෙ JL එක legion of doom එකේ මරණය investigate කරනවා එකෙනෙක්වත් ඉතුරු නෑ ඔක්කොම මැරිලා 🤯🤯,JL එක මරනවා කියලා කිවුව සෙට් එක ඉලග දව්සෙ වෙදිදි මැරිනේ කෝමද ?කවුද මැරුවෙ ?

ඉතිං ඉට පස්සෙ කට්ටියම එතන පරික්ශා කරනවා (legion of doom එක ඉන්නේ hall of justice එකේ එක අත ඇරලාදාල තියෙන්නෙ මේකට අනුව ).ඉතිං මෙතනදි තමයි Jonathan කියන්නෙ කලින් orginal JL එකට මොකද උනේ කියලා ,එයා කියන විදිහට league එකේ membersලා වැඩි උනාලු එන්න එන්න ඊට පස්සෙ එක member කෙනෙක් Jl එකේ රහස් හොයාගෙන අනිත් අයට කරදර කරන්න ගත්තලු 🤔.ඒ දෙවල් වලින් සමර අය මැරුනලු ඉතිං මේ දෙවල් වලට පස්සෙ තමයි පරණ JL එක නැතිවෙලා තියෙන්නේ 😕.

ඊට පස්සෙ අපිට අලුත් superman කියනවා අලුත් league එක වැඩ කරන විදිහ, පරණ එක වගේ අනිත් අය ගැන කිසිම දෙයක් වෙන අය දන්නේ නෑ 🎭 ඒ කියන්නෙ කිසිම කෙනෙක් අනිත් අයගේ secret identity එක දන්නේ නෑ .ඒ වගේම් තමයි league එකේ membersලට අනිත් membersලව date කරන්නත් බෑ 💏

දැන් කට්ටියම ඉන්නේ crime සීන් එකේනේ ,green lantern කියනව ඔයලා යන්න මම පොලීසියේ අය එක්ක ඉදලා තව විස්තර හොයන්නම් කියලා .ඊට පස්සෙ කට්ටියම යනව ඉතුරු වෙන්නෙ batman and superman එතනදි super man bat man ට කියනවා අපි තව කට්ටියව එකතු කරගත්තොත් මොකද ?මම දන්නව අපෙ නිති වලට එක පටහැනියි කියලා එත් ඔයා මොකද හිතෙන්නේ කියලා batmanගේ පැත්තට හැරෙද්දි බැටා එතනන් නැ වූ ගිහින්😂.ඊට පස්සෙ එතනට wander women එනව එයා එන්නෙ hotdog දෙකක් අරන් දෙන්න එක්ක කන්න ,පස්සෙ super man කියනවා අපි green lanternට උදවු කරොත් මොකද එයා තනියෙන් වැඩනේ කියල ,ඊට පස්සෙ wander women කියනවා ඇයි මුලු multiverse එකේම best detective ව ඔයාට sureනැද්ද කියල 😏.

what the f*#k මුලු multiverse එකේම best detective මෙයා ? යකෝ එතකොට john Constantine ,berry Allen, the question, Bruce Wayne batman උන් පබයොද 😡.එක පාට්ට කඩන් පාතුන මේයා කොමද best detective වෙන්නේ 😑.මෙයගෙ කලින් solo series එකක් තිබ්බ තමයි මෙයා muder case එකක් විසදන් හැබෙයි එක පට්ටම මෙයාට එහෙම best detective දෙන්න බෑනේ අවුරුදු ගානක් හිටපු අනිත් අයට කරන අසාදාරනයක්නේ එක ,මෙහෙමෙයි මෙයාට ඒක කිවුවට අවුලක් නෑ මෙයා ගොඩක් කාලයක් ඉදලා වැඩ පෙන්නල තියෙනවන්ම් ඒත් එක පට්ට එහෙම කියන එක අවුල් (මේක මගෙ මතේ ඔයාලට මෙක ඉතිං වෙනස් වෙන්න පුලුවන් 😊).

ඊට පස්සෙ අපිට පෙන්නනේ wander woman and super man building එකක් උඩ කතා කර කර ඉන්නව ,එතන්දි super man කියනවා තවඔනේ තරම් කට්ටිය ඉන්නව jl එකට ගsන්න සුදුසු කියලා .ඊට wander women කියනවා john මට ඇත්ත කියන්න මම දන්නවා මේක JL එක සම්බන්දවවත් LOD එක සම්බන්දවවත් අවුලක් නෙමෙයි ඔයාගේ හිතේ තියෙන්නෙ වෙන අවුලක් කියලා 🙄.

ඊට පස්සෙ john කියනවා මම අඩුම තරමේ flash ගේ සහ batmanගේ නම්වත් දන්නේ නෑ,අපි කරදරයක් උනාම ඇවිත් එක ඉවර උනාම ගෙදර යනවා ඊට වඩා කිසිම දෙයක් නෑනේ කියලා.ඊට පස්සෙ yara කියනව ඔයා දන්නව්නෙ අපි එහෙම කරෙ හේතුවක් ඇතුව ඔයගේ තාත්තගෙ team එක නැති උන විදිහ ඔය දන්නව්නේ ඒක අපේ එකට නොවෙන්නේ අපි මෙහෙම තිරණයක් ගත්තේ කියලා .ඊට පස්සෙ john කියනවා අපි ලෝකෙට කරදරයක්u නාම එකතුවෙලා බේරගන්නවා වගේ අපේ එනෙක්ට මොනාහරි උනාම අපි උදවු කරන්න ඉන්නඔනේ එත් කට්ටිය එකට කැමති නැත්තම් මටත් අවුලක් නැ කියලා superman යනවා .🔥

ඊට පස්සෙ අපිට පෙන්නන්නෙ aqua womenගේ ගෙදර .එයා අම්මයි තාත්තයි එක්ක කතා කර කර ඉදල තියද්දිම flash එනව .ඉට පස්සේ aqua womenකියනව ඔයා මීට වඩා පරිස්සම් වෙන්න ඔනේ කවුරු හරි දැක්කොත් අවුල් කියනවා .ඔහොම දෙන්න flirt කර කර ඉද්දි super man& wonder women එනවා aqua womenගේ ගෙදරට ඇවිල්ල කියනවා අපිට කතා කරනඔනේ කියලා ,ඒ එක්කම පෙන්නවා green lanter හොයාගන්නව කවුද LOD එක මැරුවේ කියලා ඒක JL එකට inform කරන්න යද්දිම superman ඇවිල්ල අහනවා ,ඔයාහොයා ගත්තද මෙයාලව කවුද මැරුවෙ කියලා 🤔super man කොහොමද තැන් දෙකක එක පාර ඉන්නේ 😮.

ඒ කියන්නෙ මෙතන මොකක් හරි අවුලක් …🙏

ඒ එක්කම් wonder women flashට අමුතු device එකකින් කරණයක් යවලා අඩපන කරනවා ,ඒ එක්කම් aqua girl woner womenට water blast එකක් යවලා super manට ගහන්න එනවා super manට ගැහුවම මූන තුවාල වෙනව එතන්දි පේන්වා ඒ ඉන්නේ super man නෙමෙයි වෙන කෙනෙක් කියලා ඒ ඒකම් aqua womenටත් අර blast එකම එවනවා wonder women,ඊට පස්සෙ එතනින් ඒ දෙන්න යනවා 🤷‍♂‍.

ආයේ පෙන්නන්නේ green lantern & super man ඉන්න තැන.super manඅයේ අහනවා කවුද මෙයාලව මරලා තියෙන්නෙ කියලා එතකොට green lantern කියනවා හම්බුන සාක්ෂි අනුවන්ම් ඔයා තමයි මරලා තියෙන්නේ කියලා ඒ එක්කම super man heat vison එකෙන් green lanternට පහර දෙනව lantern ඉක්මනටම force shield එකක් හදා ගෙන එකෙන් බේරෙනව 😎.

ඊට පස්සෙ lantern කියනවා ring එකට super manව scan කරන්න කියලා ring එක scan කරාම කියනව මේ ඉන්නෙ jhone kent super man කියලා ,super man එතකොට කියනවා ඔයාගෙ ring එක කියන දේ අහන්න මම තමයි super man කියලා අයේ llantern කියනවා ඔයා super man උනාට කමක් නෑ මම තමයි hal jodan කියලා ඊට පස්සෙ in brightest day කියල lantern කියද්දිම super man අර wonder women ගාව තිබ්බ device එකකින් lanternවත් blast කරනවා 😮.ඊට පස්සෙ අපිට පෙන්නව අනිත් හැම justice league member කෙනෙක්වම මේ fake අය අර විදිහට blast කරනව .

අපිට ඊට පස්සෙ හම්බෙන්නෙ මෙ fake justice league සෙට් වෙනව ,මේ වෙන කවුරුත් නෙමෙයි මෙයාල තම hyper clan එක ,මෙයාලම තමයි LOD එකත් මරලා තියෙන්නේ😲.අන්තිම පෙන්නන්නේ මෙයා අයෙත් justice league ඒක වගේ වෙස් වලාගෙන come let us save the world කියල යනවා. 💯

ඉතිං මෙන්න මෙතනින් තමයි Future state Justice League #1 එක ඉවර වෙන්නේ .මම හිතනවා ඔයලාට කතාව ගැන idea එකක් එන්න ඇති කියලා 😊.වෙනදා වගේම කියනව මේක full story එක නෙමෙයි ඔයාලට කතාව කොයිවගේද කියලා හිතා ගන්න දුන්න පොඩි intro එකක් .අතිං මේක interesting කියලා වගෙ හිතුනනම් අනිව කියවන්න ගන්න ,මම යටින් දාන්නම් Future state එකේ දැනට ඇවිත් තියෙන පොත් ටික ආපු පිලිවලට 🤘.මටනම පොඩ්ඩක් mix feelings තියෙන්නෙ අපේ අලුත් වීරයො ටිකයි JL එකයි ගැන 🤷‍♂‍,හැබෙයි බලමු ඉස්සරහට ලොකු වෙනසක් වෙයිනේ 😀.

තව දෙයක් මේක main event එකක් කියල කිවුවට මට එහෙම හිතෙන්නෙ නෑ .මේක mini series එකක් වගේ මටනම් හැබැයි ඉතිං DCලා කියන්නෙ මේක eventඑකක් කියලා..🖤 එයාලා කියනවනම් එහෙම තමා..😂🌎

• Future State: The Next Batman #1
• Future State: Harley Quinn #1
• Future State: Swamp Thing #1
• Future State: Superman of Metropolis #1
• Future State: Wonder Woman #1
• Future State: The Flash #1
• Future State: Dark Detective #1
• Future State: Robin Eternal #1
• Future State: Green Lantern #1
• Future State: Justice League #1
• Future State: Teen Titans #1
• Future State: Superman/Wonder Woman #1
• Future State: Kara Zor-El, Superwoman #1
• Future State: Nightwing #1
• Future State: Catwoman #1
• Future State: The Next Batman #2
• Future State: Superman Worlds of War #1
• Future State: Immortal Wonder Woman #1
• Future State: Shazam #1
• Future State: Dark Detective #2
• Future State: Batman/Superman #1
• Future State: Superman vs. Imperious Lex #1
• Future State: Aquaman #1
• Future State: Legion of Super-Heroes #1
• Future State: Suicide Squad #1

ඉතිං ඔයාලට Future State කොමික්ස් ටික කියවන්න ඔනේනම් මෙන්න මේ මේක තවම ongoing series එකක් නිසා අලුත් එවත් එනව ඉතිං එවත් කියවන්න ✌

එහනම් අයෙත් වෙන දවසක සෙට් වෙමු මම කැපුනා ❤

This Post Has One Comment

  1. Wow that was strange. I just wrote an very long comment but after I clicked submit my comment didn’t show up.
    Grrrr… well I’m not writing all that over again. Anyhow, just wanted to say great blog!

Leave a Reply