You are currently viewing Paradise PD.

Paradise PD.

Paradise PD කියන්නෙ 2018(August 31, 2018) දී netflix වලින් stream කරන්න ගත්ත පට්ට ආතල් Animated Sitcom එකක් ගායිස් 😍😉Genre එක විදියට Catagorize කරල ගත්තොත් Crime,Action ,Black Comedy ,surrealism ,animated sitcom එකක් ලෙසින් තමා Catagorize වෙන්නේ 😉

Plot එක ගැන සැලකුවොත් මේක අපරාධ බහුලව තියෙන ඒ වගේම ටිකක් පොඩි ටවුන් එකක අකාර්යක්ෂම(කරොත් වැඩක් හාලා නවතින්නෙ වගේ සීන් එකක් තියෙන්නෙ 😂) පොලිස් ඩිපාට්මන්ට් එකක ඉන්න අයගේ ලයිෆ් එක සහ මේ පොඩි ටවුන් එකේ සිදුවන සිද්දීන් ⁣ගැන තමා Storyline එක Buildup වෙන්නෙ 😉 මේ ටවුන් එකේ ඉන්න උන්ටත් බාගෙට පිස්සු වගේ තමා හැසිරෙන්නෙ ඔක්කොම වගේ 😂

Season දෙකක් තුල Episodes 18 දැනට Netflix වලින් Stream වෙලා තියෙනව , ඒ වගේම තුන්වැනි Season එකටත් Paradise PD Renew කරල තියෙන්නෙ 😍 මේ මාසේ 12 ඉදන් තුන්වැනි සීසන් එක Stream කරන්න ගත්ත ගායිස්😍 දැන් ඉතින් Season 3 ම බලන් යන්ඩ තියෙන්නෙ 😉

ඒ වගේම තමා එක එපියක Run time එක විනාඩි 26-29 වගේ තමා වෙන්නෙ , ඒ නිසා අවුලක් නැතුව බලල ඉවර කරන්න පුලුවන් 😉😂

Paradise PD Series එක create කරල තියෙන්නෙ Waco O’Guin සහ Roger Black විසින් 😍 Voice Acting වලින් Sarah Chalke, David Herman , Tom Kenny , Kyle Kinane , Dana Synder වගේ පිරිසක් දායක වෙනව 😉

Imdb වලින් 6.9 අගයක් , IGN Ratings වලින් 6.1

කුනුතක්කාලි වලින් 40% (Rotten 🍅 වලින් තමා 😂🙏) Animated Sitcom වලට ආසා කරන කෙනෙක්ට බලන්න ⁣පුලුවන් ආතල් සීරිස් එකක් තමා Paradise PD කියන්නෙ 😉

කට්ටිය මේක කියවලා රසවින්දනම් අනිත් කට්ටියත් දැන ගන්න share පාරක් දාන්න ❤️

තව මේ වගේ ලස්සන ලිපි කියවන්න hypezone page එකත් එක්ක සෙට් වෙන්න එ වගේම කට්ටිය එක්ක අදහස් ඔයාලගේ අදහස් බෙදා ගන්න

සෙට් වෙමු https://facebook.com/groups/HypeZone/

Leave a Reply