You are currently viewing Hoops Intro.

Hoops Intro.

Hoops කියන්නෙ 2020 August 21 වෙනිද ඉදන් Netflix වල ස්ට්‍රීම් වුනු Adult Animated Sitcom එකක් 😉 (පොඩිහිටියොන්ට බලන්ඩ එපා කියල කියන්නෙ උන් 😂😂😂👋)
ආතල් සීරිස් එකක් මේක මොකද කුනුහර්ප වැහිවැහල 😂👋
USA වල කෙන්ටකී වල තියෙන බාස්කට් බෝල් වලට හෙන ඇම්මක් තියෙන ටවුන් එකක ඉන්න බාස්කට් බෝල් කෝච් කෙනෙක්ගෙ ස්ටෝරියක් තමා මේකේ ප්ලොට් එක වෙන්නේ
මේ කෝච් කාරය තමා බෙන් හොප්කින්ස් කියන්නෙ පොර පට්ට ආතල් ඩෑල් එකක් 😂 කට ඇරියොත් වාසුදේව සීන් එකේ 😂👋(මාව මරන්ඩ පනන්ඩ එපා ගායිස් 😂👋)

IMDb වල 6/10 අගයක් තියෙනව Hoops වලට ඒ වගේම 25 mins වගේ තමා එක එපියක රන්ටයිම් එක
ඒ වගේ එපි 10 කින් තමා මේක සමන්විත වෙන්නෙ ඒ නිසා අවුලක් නැතිව බැලුවැකි 😉

ඒ වගේම අවාසනාවකට මේක නෙට්ෆික්ස්ල Cancel කරනව 🙂(කමක් නෑ දුකක් නෑ ) 🙁

” My home is in Kentucky
And that is where I’ll die
I hope it’s soon ’cause I presume
It’s all waste of time ” 😍

කට්ටිය මේක කියවලා රසවින්දනම් අනිත් කට්ටියත් දැන ගන්න share පාරක් දාන්න ❤️

තව මේ වගේ ලස්සන ලිපි කියවන්න hypezone page එකත් එක්ක සෙට් වෙන්න එ වගේම කට්ටිය එක්ක අදහස් ඔයාලගේ අදහස් බෙදා ගන්න
https://facebook.com/groups/HypeZone/ එකටත් සෙට් වෙන්න❤️

Leave a Reply