මතකද කලින් ගෙනාපු Moriarty The Patriot ලිපිය. ඔන්න අද වෙනසකටත් එක්ක ගෙනාවා ඒකෙ පලවෙනි සීසන් එක ඉවරවෙනවත් එක්කම ඒකෙ Ending එකට පොඩි Breakdown එකක්. මේක ස්පොයිලර්ස් අඩංගුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම සීසන් Finale එක බලල මේක කියවන්න.සෑහෙන වෙනසක් කරපු Western Cult එක Anime Adaptation එකකට ගෙනාපුන්ලස්සන වැඩක් තමා Moriarty The Patriot කියන්නෙ. ඒක ඉස්සෙල්ලම කියන්න ඕනි. Characters ගැන කිසි වගක් නැතුව දැන් කාලෙ එන SH Adaptations අතර සෑහෙන quality වැඩක් මේ ඇනිමේ එක. කොටින්ම Fandom Wikia එකේ SH Day එකේ මේකත් mention වෙලා තිබුණා. ඒ නිසා Characters World Buildup අතින් මේකට මම plus poit එකක් දෙනවා.
හැබැයි මෙතන කතා කරන්නෙ Moriarty & Sherlock. Ending එක ගත්තමනම් මටනම් එච්චර disappointment එකකුත්නෑ මහ වාව් එකකුත් නෑ. කොටින්ම මුලු සීරිස් එකේම Catch Me If You Can කියන තැන ඇරෙන්න මහ goosebumps එන මූමන්ට්ස් නැති තරම්. කොටින්ම කියන්නෙ මොරියාටි ගෙ Final ප්ලෑන් එකත් average මටනම්. ඔය all the hatred carry කරන protagonist ල දැකලම ඇතිවෙලා දැන්. ඒකත් එක හේතුවක්. අනිත් එක moriarty SH කිව්වම next level brain දෙකක්. දෙන්නගෙ mental abilities දෙක හැප්පෙනවා පෙන්නුවා මදි. මම කියන්නෙ මන්ගා එකත් ඇතුළුව. මම මේකෙ L vs Light type ගේමක්වත් බලාපොරොත්තු වුණා. හැබැයි වැරැද්දක් නෑ show එකේ. දැන් කාලෙ එන SH Adaptations එක්ක බැලුවම මේක රත්තරන්. අනික ඇනිමේ එකේ එකපාරම දෙන්න Bond වෙනවා වගේ පෙන්නන්නෙ. මන්ගා එකේ පොඩි පොඩි කෑලි දාල තිබුණා ඕක build වෙන හැටි. ඒක එහෙම මේකෙ හලල කොහෙවර්හ් නැති friendship එකක් ආව වගේ පෙන්නුවේ. කෝමත් මන්ගා එකේ ඕක yaoi vibe එකට දීපු නිසා වෙන්න ඇති. කෝමහරි enjoy කරත් අවුලක් නැත්තෙම නෑ. මොකද මේ චරිත වල next level thriller එකක් mystery එකක් දෙන්න තිබුණා යූස් කරලා.

මතකද කලින් ගෙනාපු Moriarty The Patriot ලිපිය. ඔන්න අද වෙනසකටත් එක්ක ගෙනාවා ඒකෙ පලවෙනි සීසන් එක ඉවරවෙනවත් එක්කම ඒකෙ Ending එකට පොඩි Breakdown එකක්. මේක ස්පොයිලර්ස් අඩංගුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම සීසන් Finale එක බලල මේක කියවන්න.
සෑහෙන වෙනසක් කරපු Western Cult එක Anime Adaptation එකකට ගෙනාපුන්ලස්සන වැඩක් තමා Moriarty The Patriot කියන්නෙ. ඒක ඉස්සෙල්ලම කියන්න ඕනි. Characters ගැන කිසි වගක් නැතුව දැන් කාලෙ එන SH Adaptations අතර සෑහෙන quality වැඩක් මේ ඇනිමේ එක. කොටින්ම Fandom Wikia එකේ SH Day එකේ මේකත් mention වෙලා තිබුණා. ඒ නිසා Characters World Buildup අතින් මේකට මම plus poit එකක් දෙනවා.
හැබැයි මෙතන කතා කරන්නෙ Moriarty & Sherlock. Ending එක ගත්තමනම් මටනම් එච්චර disappointment එකකුත්නෑ මහ වාව් එකකුත් නෑ. කොටින්ම මුලු සීරිස් එකේම Catch Me If You Can කියන තැන ඇරෙන්න මහ goosebumps එන මූමන්ට්ස් නැති තරම්. කොටින්ම කියන්නෙ මොරියාටි ගෙ Final ප්ලෑන් එකත් average මටනම්. ඔය all the hatred carry කරන protagonist ල දැකලම ඇතිවෙලා දැන්. ඒකත් එක හේතුවක්. අනිත් එක moriarty SH කිව්වම next level brain දෙකක්. දෙන්නගෙ mental abilities දෙක හැප්පෙනවා පෙන්නුවා මදි. මම කියන්නෙ මන්ගා එකත් ඇතුළුව. මම මේකෙ L vs Light type ගේමක්වත් බලාපොරොත්තු වුණා. හැබැයි වැරැද්දක් නෑ show එකේ. දැන් කාලෙ එන SH Adaptations එක්ක බැලුවම මේක රත්තරන්. අනික ඇනිමේ එකේ එකපාරම දෙන්න Bond වෙනවා වගේ පෙන්නන්නෙ. මන්ගා එකේ පොඩි පොඩි කෑලි දාල තිබුණා ඕක build වෙන හැටි. ඒක එහෙම මේකෙ හලල කොහෙවර්හ් නැති friendship එකක් ආව වගේ පෙන්නුවේ. කෝමත් මන්ගා එකේ ඕක yaoi vibe එකට දීපු නිසා වෙන්න ඇති. කෝමහරි enjoy කරත් අවුලක් නැත්තෙම නෑ. මොකද මේ චරිත වල next level thriller එකක් mystery එකක් දෙන්න තිබුණා යූස් කරලා.
මොකද ආයෙත් කියනව මේ කියන්නෙ ලෝකෙ බිහිවුණු හොඳම fictional brain දෙකක්. ඒ කියන්නෙ original ම විදියට නැතත් book එක baded කරගෙන දෙන්නගෙ Mental Capacity එක පෙන්නන්න තිබුණා. Jeferson Hope ගෙ කේස් එකයි SH ගෙ First Appearance Scene එකයි ඇරෙන්න එහෙම එකක් නැති තරම්. ගොඩක්ම Mysteries Action වලට ප්‍රමුඛතාව දුන්න කියලා තමා මට හිතෙන්නෙ. මම මහා ලොකු Expectations තියාගෙන වෙන්න ඇති සමහරවිට. ඒ වුණාට Seat එකෙන් නැගිට්ටවෙන තරම් Moment එකක්වත් නැති Sherlock Holmes Adaptation එකක් කියන්නෙ අවුලක් තියෙනවා නේද?
Ending එකට ආවම අපි කලින් Discussion වල කිව්ව වගේම මේකෙ Final Problem එකට Run Time තියාගන්න තමා මන්ගා එක Reduce කරලා තියෙන්නෙ. මේ එපිසෝඩ් එක ගත්තම තනිකරම SherLiam Rivalry + Friendship එකගැන තමා Focus වෙන්නෙ. මේකෙ අර මම කලින් එපිසෝඩ් වල කිව්ව පොඩි පොඩි කෑලි ඒ කියන්නෙ දෙන්න Bond වෙන University Scene එක එහෙම දැම්මනම් මෙතන දෙන්න Bond වෙන එක Justify කරන්න තිබුණා. ඇනිමේ එක බලන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඇතිවෙන ප්‍රශ්නෙ තමා මේ දෙන්න මෙච්චර Bond වුණේ කෝමද කියන එක. ඒකට ඇනිමේ එකේ දෙන්න උත්තර නැති තරම්. Ending එක ගත්තම Emotional ලස්සනර ගලාගෙන යනවා හැබැයි අර කේස් එක තියෙනවා.
Final Problem Arc එකට ආවම ඇනිමේ එකේ සෑහෙන්න මන්ගා එකට සාපේක්ෂව කොටස් අයින් කරලා තිබුණා. විශේෂයෙන්ම Pollock Moriarty Conversation එක එහෙම. Hound of Baskeville එකේ මතකද Pollock Holmes ට ලියුම් විදියට එවනවා Moriarty ගෙ Clues. මේකෙත් විලියම්ව බේරගන්න කියන දේ ඉල්ලල Pollock ලියුමක් ලියනවා හෝම්ස්ට. හැබැයි ඒක ලුවිස් දැකලා එයා ඒක යවනවා පොලොක් වෙනුවට.
අනිත් එක Albert ට William ව Arrest කරන්න Queen කියන එකත් නෑ මේකෙ. ගොඩක්ම මොරියාටි කඳවුරේ කට්ටිය William ගෙ ප්ලෑන් එකේ consequences වලට සූදානම් වෙන හැටි ඇනිමේ එකේ වැඩිය පෙන්නන්නෙ නෑ. ඇත්තටම මන්ගා එකේ පවා ඒක පෙන්නන්නෙ පැනල්ස් කීපයක පොඩි සිද්ධි වගේ. ඒ නිසා ඒවා Cut කරන්න ඇති හැබැයි Afterall ඔය ඔක්කොම දැම්මනම් කීයටවත් සීසන් 1 මේකෙන් ඉවර කරන්න වෙන්නෙ නෑ
අනිත් එක දැනට මේකෙ සීසන් 2 එකක් Announce කරලා නෑ. මන්ගා එකේනම් මේකත් එක්ක කතාව ඉවර වෙන්නෙ නෑ. අපිට හෝම්ස් මොරියාටි දෙන්නා ජීවත් වෙනවා කියලා පෙන්නන්නෙ වෙනම විදියකට. ලුවිස් එක්ක එක පැත්තකින් මයික්‍රොෆ්ට් teamup වෙලා වැඩකරන අතරෙ නිත් පැත්තෙම් Sherly Paris වල ඉඳන් ආපහු එනවා. අන්න ඒ වගේ. ටීම් දෙකම එයාලගෙ path එකේ වැඩ කරගෙන යනවා. ඒ කියන්නෙ කතාව Continue වෙනවා ඉස්සරහට. හැබැයි ඇනිමේ එකේ මෙතනින් ඉවරයි ඉස්සරහක් ගැන Hint එකක් දෙන්නෙ නෑ. ඒ කියන්නෙ ඊළඟ Arcs වලට Anime එක ගෙනියන්නත් පුලුවන් මෙතනින් නවත්තන්නත් පුලුවන්.කොහොමත් ඉස්සරහ Arc වල Money Penny එහෙමත් ඉන්නවා. දන්නවනෙ Bond ගෙ Assistant. පොතේ වගේම දෙන්න ගෙ Return එක වෙන්නෙ Moran ගෙ Killings එක්ක.ඒ කියන්නෙ මොරියාටිගෙ වැඩවලින් පස්සෙ මොරාන් එක විදියකට අතරමං වෙන සීන් එකක් තියෙනවා. ඒ නිසා පොර Britain vs Russia Spy Scenario එකක කොටස්කාරයෙක් විදියට Ronald Adair ව මරණවා. ඒකත් එක්ක තමා මේ Post Arc ටික යන්නෙ. ඒ වගේම Watson Doyle විදියට Standard එකට හෝම්ස්ගෙ Stories ලියනවා. අර මුලින්ම අපිට පෙන්නන්නෙ පලවෙනි එපියෙ ඇත්ත හෝම්ස් පොතක් පොඩි එකෙක් කියවනවා.අන්න ඒ Version එක ලියන්නෙ මේකෙ විදියට වොට්සන්.
අහ් තව දෙයක් හෝම්ස් වයි ලියම්වයි බේරගන්නෙ Billy The Kid . ඔව් අර famous thug තමා. හැබැයි මේකෙ එයා US Department of Justice එකට වැඩ. විලියම් සහ ෂර්ලි දෙන්නම US Government එකට වැඩකරනවා. දැන් ශර්ලොක් ඇවිල්ල මොරියාටි අල්ලගන්න යන සීන් එකක් තියෙන්නෙ. මන්ගා එකේ වෙන්නෙ අන්න එහෙම.
Afterall Moriarty The Patriot කියන්නෙ පට්ටම වැඩක්. සිරා SH Adaptation එකක්. But They Could Have done Better. ඒකයි මම කියන්නෙ. සමස්තයක් විදියට තිබුණ Mysteries එහෙම ආපහු හිතලා බලන්න කොච්චර එයාල ඒක විසඳන්න මහන්සි වුණාද කොච්චර twidts ඒවගෙ තිබුණද කියලා. බොහොම අඩුයි කියන්න තමා වෙන්නෙ. දැන් කෙනෙක්ට Argue කරන්න පුළුවන් මේකෙන් වෙන Approach එකක්ගන්නෙ කියලා වෙන්න ඇති. හැබැයි Afterall මේක SH Adaptation එකක්. Reference එකේ ඉඳන්ම මෙයාලට ඕනි තරම් mindblowing පැත්තකට යනවනම් යන්න තිබුණා ඕනි තරම්. ඒක ගැන නම් මම Satis නෑ.
හැබැයි ආපහු කියනවා SH Adaptation එකකට සෑහෙන සාධාරණයක් කරපු සීරිස් එකක්. හැබැයි Mystery, Thriller Genres වලට ඒක සාධාරණයක් කරේ නෑ කියල මම හිතනවා.
ඒ වුණාට ආයෙත් කියනවා. මේක මගහැරගන්නෙ නැතුව බලපු එකගැන පට්ට සතුටුයි.
තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න