WELCOME TO
  • HYPE
  • GEEK
  • HYPE
WEB INITIATIVE

Hello geeks, buckle up and get ready for a brand new experience. now you can access all our videos, podcast, articles in one place and many new things are on the way.

News & Updates

Fandom World

මොකක්ද මේ CinemaCon කියන්නෙ… ?
25Apr

හායි හායි යාළුවනේ ඔන්න ටික දවසකට පස්සෙ අළුත් Article එකක් අරගෙන ආවා. හැබැයි අද මම කතාකරන්නෙ Film එකක්වත් Series එකක්වත් ගැන නම් නෙමෙයි. මම කියන්න යන්නෙ පොඩි Event එකක් ගැන…

Rings of Power Series මොනවද බලාගන්න පුලුවන්…?
27Feb

Lord of The Rings කියන්නෙ Fantasy සිනමාව වෙනස් කරපු GOAT නිර්මාණයක්. ❤ ඒ නිසාම තමයි අපි පොඩි කාලෙ බලපු මේ විශිෂ්ට ෆැන්ටසියට මම තවමත් ඒ විදිහට ආදරය කරන්නෙ. විසි වෙනි…

කවුද මේ Vigilante කියන්නෙ
17Feb

හායි හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට… Peacemaker Series එක අදින් ඉවර වෙනවනෙ ඉතින් සීරියස් එකේ ඉන්න හැමෝම වගේ ආදරය කරන Character එකක් වුන Vigilanteගෙ කොමික් පසුබිම ගැන පොඩි විස්තරයක් අරගෙන…

𝐎𝐫𝐢𝐠𝐢𝐧 𝐒𝐭𝐨𝐫𝐲 𝐨𝐟 𝐓𝐡𝐞 𝐁𝐚𝐭𝐦𝐚𝐧 𝐖𝐡𝐨 𝐋𝐚𝐮𝐠𝐡𝐬
13Feb

කෙනෙක්ගෙන් ඇහුවොත් තමන් ආසම Super Hero කවුද කියල ?? අපිට එක එක උත්තර හම්බවෙයි..ඒ එක්කම අපි ඇහුවොත් දැකපු සුපිරිම Villian කවුද කියල ඒකටත් එක එක උත්තර ලැබෙයි.ඒත් ඔය ප්‍රශ්නෙම අපි…

Age Of Ultron
02Jan

(A)AGE OF ULTRON Marvel Universe එකේ කොමික්,චිත්‍රපට වගේම කතා මාලා බලල තියෙන ඔයාල හැමෝම වගේ මේවෙද්දි මේ Universe එක ඇතුළෙ වෙන දේවල්,ඒකෙ ඉන්න Heroes ල, Anti-Herosල වගේම විශ්වයේ ජීවය ආරම්භය…

Cosmic Spiderman
18Dec

NWH Hype එකත් එක්ක Spiderman ලිපි සෙට් එකක්ම අපි ඔයාලට අරගෙන ආවනෙ මෙන්න තවත් ලිපියක්. 🙂 මම අද කතා කරන්න යන්නෙ මෙච්චර කාලෙකට ඉදපු Powerfulම Spiderman ගැන 🤩. නිකමට හිතලා…

Squid Game වගේ ඇනිමේ එකක්…
07Nov

Squid Game කියන්නෙ මෑතකාලයේ ගොඩක්ම trending වුණ සීරිස් එකක්නේ. High class පැලැන්තියේ අය ණයබරින් ජීවිතේ එපාවුණ නන්නත්තාර වෙලා ඉන්න පීඩිත සෙට් එකක් අරගෙන සල්ලි පෙන්නලා ගන්න නරුම ආතල් එකක් ගැන…

Origin of Blue Beetle
20Oct

කොහොමද ගායිස්… Fandom එක එහෙම බැලුවා නේ. Batman,Flash,Black Adam වගේ පට්ටම hype එකේ ඉන්න movies එක්ක DC පැත්තෙන් ලබන අවුරුදු දෙක තුනේම එන්න තියන අළුත් projects ගැන වගේ තවත් ගොඩක්…

Reading Recommendations

Y the Last Man

DC Vertigo

Y: The Last Man is a post-apocalyptic science fiction comic book series by Brian K. Vaughan and Pia Guerra published by Vertigo from 2002 through 2008. The series centers on Yorick Brown and his pet Capuchin monkey Ampersand, the only males who survived the apparent global androcide

clean

Hawkeye by Matt Fraction & David Aja

Marvel

It’s Marvel’s most critically acclaimed comic in recent memory! Clint Barton, the breakout star of a little Marvel movie you might have seen a while back, continues his fight for justice…and good rooftop BBQs! …

Percy Jackson (Sinhala )

Fantasy(Book)

ප්රවාදාත්මක ග්රීක ලොවට පා තබන නූතන කොලු ගැටයෙකුගේ වීර කාව්යය. අමරණීය දෙවිවරුන්, භයානක රාක්ෂයන් සමඟින් වික්රම පොදි බැඳගත් ලොව පුරා මිලියන ගණනක් රසිකයන් බිහි කළ රික් රයෝඩන්ගේ ප්රබන්ධ කතාමාලාව: පර්සි ජැක්සන් සහ ඔලිම්පියානුවෝ.

yhjlynq8ahv51

The Foundation

Science fiction (Book)

The Foundation series is a science fiction book series written by American author Isaac Asimov. First published as a series of short stories in 1942–50, and subsequently in three collections in 1951–53, for thirty years the series was a trilogy: Foundation, Foundation and Empire, and Second Foundation.

Resident Alien

Dark Horse Comics

Resident Alien is an American comic book series created by Peter Hogan and Steve Parkhouse. The series has been published by Dark Horse Comics in installments of four-issue miniseries since 2012. Five miniseries have been completed, and a concluding sixth miniseries is in progress.